ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය
| භුමිතිය | |
|---|---|
| මූලධර්ම | |
| Geodesy · Geodynamics Geomatics · Cartography |
|
| සංකල්ප | |
| Datum · Distance · Geoid Figure of the Earth Geodetic system Geog. coord. system Hor. pos. representation Map projection Reference ellipsoid Satellite geodesy Spatial reference system |
|
| තාක්ෂණ | |
| GNSS · GPS · ... | |
| ප්‍රමිතීන් | |
| ED50 · ETRS89 · NAD83 NAVD88 · SAD69 · SRID UTM · WGS84 · ... |
|
| ඉතිහාසය | |
| History of geodesy NAVD29 · ... |
|
ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය (GPS) යනු එකම සම්පූර්ණ ක්‍රියාකාරී මඟ සොයා ගැනීමේ කක්ෂගත වූ GPS චන්ද්‍රිකාව පිළිබඳ සිත්තරුගේ සංකල්පය. නිරවද්‍ය ක්ෂුද්‍ර තරංග විමෝචනය කරන අවම වශයෙන් පෘථිවි කාක්ෂික ගත වූ චන්ද්‍රිකා පද්ධතියයි. (GNSS) අවම වශයෙන් පෘථිවි කාක්ෂික ගතවූ චන්ද්‍රිකා 24 ක් වත් සමූහනයක් ගොඩ නංවමින් අදායකයා වෙත ඔහුගේ පිහිටීම, දිශානතිය, වේගය පිළිබඳ දැනුවත් වීමේ ඉඩ ලබා දේ. මීට අනුරූප වෙනත් පද්ධති නම් රුසියානු GLONASS (2008 දක්වා ද සම්පූර්ණ වී නොතිබිණ) පැමිණීමට නියමිත යුරෝපා ගැලීලියෝ ස්ථානගත කිරීමේ පද්ධතිය, IRNSS ඉන්දීය පද්ධතිය ආදියයි.එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් සංවර්ධිත GPS නිල වශයෙන් NAVSTAR GPS (ජනප්‍රිය විශ්වාසයන්ට අනුව NAVSTAR GPS කෙටි නාමයක් නොවන අතර GPS කෙටි නාමයක් නොවන අතර GPS වැඩසටහනේ අයවැයේ දී එහි ප්‍රධාන තීරකවරයකු වූ ජෝන් වොල්ෂ් විසින් සරලවම ලබා දුන්නකි) චන්ද්‍රිකා පිරිවර කළමනාකරණය කෙරෙන්නේ එක්සත් ජනපද ගුවන් හමුදාවේ 50 වැනි ආකාශ පියාපත මඟිනි. එය නඩත්තු කිරීමේ පිරිවැය වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 750 කි. ඒ සඳහා වයස්ගත චන්ද්‍රිකා ප්‍රතිස්ථාපනය, සමීක්ෂණය හා සංවර්ධනය, අඩංගුවේ.007 කොරියන් ගුවන් පථ ගුවන් යානය 1983 දී වෙඩි තබා බිම හෙලීමෙන් පසු ජනාධිපති රොනල්ඩ් රේගන් පද්ධතිය සෘජුවම නිදහස් සිවිල් වැසියෙකුට පොදු වස්තුවක් ලෙස භාවිතා කළ හැකි අන්දමේ වැඩපිළිවෙලක් අරඹන ලදී. එතැන් සිට GPS ලොව පුරා මං සොයා ගැනීමේ ආධාරකයක් ලෙසත් සිතියම් නිර්මාණයේ දී වැදගත් උපකරණයක් ලෙසත්, මිනින්දෝරු වැඩවලට හා වානිජ විද්‍යාත්මක වශයෙන් ප්‍රයෝජනයට ගැනේ. geocaching (ගෝලීය ඇල්ලුම) ආදී විනෝදාංශ සඳහා භාවිතා කෙරිණි. එමෙන්ම එය නිරවද්‍ය කාල පරිහරණයක් සපයන අතර භූමිකම්පා පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයන, දුරකථන සන්නිවේදන ජාලවල මෙන්ම සමාංගීකරණය ආදී යෙදවුම්වල බහුලව භාවිතයට ගැනිණි.