අයිඕඑස් (ඇපල්)
Appearance
ගොනුව:ගොනු | |
විකාශකයා | .Inc |
---|---|
OS පවුල | Mac OS X/BSD/Unix-like |
Working state | වත්මන් |
මූලාශ්‍ර ආකෘතිය | සංවෘත මූලාශ්‍ර |
Initial release | 29 ජුනි 2007 |
Latest release | 9.3.5 (13G36) / 25 අගෝස්තු 2016 |
Latest preview | 10.0 විකාශනය බීටා 8 (14A5346a) 10.0 පොදු බීටා 7 (14A5346a) / 26 අගෝස්තු 2016 |
අලෙවිකරණ ඉලක්කය | ස්මාර්ට් දුරකථන,ටැබ්ලට්,පරිගණක |
ලබා ගත හැක්කේ | බහු භාෂා(භාෂා 40කි) |
Update method | iTune හෝ OTA(iOS 5ට පෙර) |
Kernel type | දෙමුහුම් (XNU) |
Default user interface | කොකෝවා ස්පර්ශ (බහු-ස්පර්ශ, GUI) |
License | Proprietary EULA except for open-source components |
Official website | apple.com/ios/ |
Support status | |
ARM (අයිෆෝන්,අයිපොඩ් ස්පර්ශ, අයිපෑඩ් සහා ඇපල් රූපවාහිනී) |
අයිඕඑස් (iOS) යනු ඇපල් සමාගම විසින් ජංගම උපකරණ වලට නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි.මෙය අයි ෆෝන් ඕඑස් ( iPhone OS) ලෙස 2010 පෙර හදුන්වන ලදී. මූලිකව අයිෆෝන් සදහා නිපදවනු ලැබුවත්, පසුව එය අයිපොඩ් , අයිපැඩ්, සහ ඇපල් ටීවී වැනි අනෙකුත් ඇපල් නිශ්පාදන වලටද යොදා ගන්නා ලදී.