අයිඕඑස් (ඇපල්)
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
iOS 4.3.X running on iPhone 3GS |
|
| සමාගම / විකාශකයා | Apple |
| වැඩසටහන් කරන ලද්දේ | C, C++, Objective-C |
| මෙ.ප පෙළපත | Mac OS X/BSD/Unix-like |
| වැඩකරන තත්ත්වය | Current |
| ප්‍රථම නිකුතුව | June 29, 2007 |
| ලැබිය හැකි භාෂා | Multilingual |
| සහයදක්වන කරළි | ARM (iPhone, iPod touch, iPad, and 2nd gen Apple TV) |
| කර්නල් වර්ගය | Hybrid (XNU) |
| සාමාන්‍ය පරිශ්‍රීලක අතුරු මුහුණත | Cocoa Touch (Multi-touch, GUI) |
| බලපත්‍රය | Proprietary EULA except for open-source components |
| නිල වෙබ් අඩවිය | apple.com/ios |
අයිඕඑස් (iOS) යනු ඇපල් සමාගම විසින් ජංගම උපකරණ වලට නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි.මෙය අයි ෆෝන් ඕඑස් ( iPhone OS) ලෙස 2010 පෙර හදුන්වන ලදී. මූලිකව අයිෆෝන් සදහා නිපදවනු ලැබුවත්, පසුව එය අයිපොඩ් , අයිපැඩ්, සහ ඇපල් ටීවී වැනි අනෙකුත් ඇපල් නිශ්පාදන වලටද යොදා ගන්නා ලදී.