අන්තඃප්ලාස්මීය ජාලිකා
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
න්‍යෂ්ටිය වටා ඇති අන්ත:ප්ලාස්මීය ජාලිකාවක ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂිය ව්‍යුහයක්.
රූපයේ දකුණු පස යටින් ම කුඩා කළු තිත් ලෙස ජාලිකාවේ මයිටොකොන්ඩ්‍රියා ඇත.)
රූපයේ දකුණු පස යටින් ම කුඩා කළු තිත් ලෙස ජාලිකාවේ මයිටොකොන්ඩ්‍රියා ඇත.)
අන්තඃප්ලාස්මීය ජාලිකා සෛල ප්ලාස්මීය පූරකය තුළ ජාලයක් මෙන් විසිරී පවතින පටලමය නාලිකා පඬතියකි. ඒ වටා ඇති පටලය න්‍යෂ්ටි පටලය හා ප්ලාස්ම පටලය සමග ඇතැම් ස්ථානවලදී සම්බන්‍ධව පවතී. රයිබොසෝම මගින් ආස්තරිත ජාලිකා “රළු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද අනෙක්වා “සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද හැඳින්වේ.
[සංස්කරණය] කෘත්‍ය
- ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා විශාල පෘෂ්ඨීය ක්‍ෂේත්‍රඵලයක් ලබාදීම.
- ලිපිඩ සංස්ලේෂණය
- සංස්ලේෂිත ද්‍රව්‍ය පරිවහනය
- ගොල්ගි දේහ හටගැනීම
- විෂ ද්‍රව්‍ය විෂහරණය කිරීම
- සෛල සන්ධාරණය