ගොල්ගි දේහ
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
ගොල්ගි දේහ (ගොල්ගි සංකීර්ණ හා ගොල්ගි උපකරණය)[1] යනු සූන්‍යෂ්ටික සෛලවල ඇති ඉන්ද්‍රිකාවකි. මෙය 1897දී කැමිලෝ ගොල්ගි නම් විද්‍යාඥයා විසින් මුල්වරට දක්නා ලදී. සෛල ප්ලාස්මීය පූරකය තුළ, බොහෝවිට න්‍යෂ්ටිය ආශ්‍රිතව පිහිටයි.
[සංස්කරණය] ව්‍යුහය
ඒකක පටලයකින් වටවූ තරලයකින් පිරුණු කුහරමය පැතලි මඬලාකාර මඩි එකක් මත එකක් පිහිටීමෙන් ගොල්ගි දේහ සෑදී ඇත. එම මඩි අතර ක්‍ෂුද්‍ර නාලික සහ ක්‍ෂුද්‍ර සූතිකා පවතී. එමගින් ඊට ස්ථායිතාවයක් ලැබී ඇත. ප්‍රසාරණිත පර්යන්ත ආශයිකා නම් වේ. ගොල්ගි දේහ කීපයක එකතුව ගොල්ගි සංකීර්ණ නමින් හැඳින්වේ.
[සංස්කරණය] මූලාශ්‍ර
- ↑ Pavelk M, Mironov AA (2008). The Golgi Apparatus: State of the art 110 years after Camillo Golgi's discovery. Berlin: Springer. ISBN 3-211-76309-0.