Tambura

විකිපීඩියා වෙතින්


ගායනය සඳහා අත්‍යන්තයෙන්ම අවශ්‍ය තන්ත්‍රීමය භාන්ඩය නම් තාම්පුරාවයි.මෙය තාම්බුරාව නමින්ද හඳුන්වයි.

සූර් ඝොථා, කින්නරී, බ්‍රහ්ම වීණා යනාදීයද තම්බුරා ශ්‍රේණියට අයත් තත් භාණ්ඩයි. එහෙත් මේ සියල්ලටම වඩා තම්පුරව උසස් ලෙස සැලකේ

මෙය ගායනට බලවත් සේ ආධාර වේ.ගායනය සඳහා උචිත වාතාවරණයක් ඇතිකරනු ලබේ.

හදහුරුකමින් සිතාරයට සමානය.තුම්බා 1 කි.තත් 4කි.ඉඳගෙන වදනය කරනු ලබේ.තතක් පාසා නියඟින් පිරි මදිමෙන් වයයි.

සෑම වේලේම මෙයින් ගායකයාට ආරම්භක ස ස්වරය සිහිපත් කරවනු ලබේ. තම්පුරව නොමති ගායකයා ජලය නොමැති මළුවකු වනිය. මන්ද්‍ර ප , මද්ය ස, මද්ය ස, මන්ද්‍ර ස ලෙස සුසර කරනු ලබෙ. එහෙත් රාගවල ප්‍රභල වන ස්වර අනුව තත් සකසන අකරය වෙනස් වේ.

තම්පුරාව නරදමුනිගෙ නිපදවීමක් බව හින්දූන්ගේ විශ්වාසයයි.' තුම්බරු' දෙවුයාගෙ නිපදවීමක් යැයි තවත් අය පිලිගනිති. මෙය ඉන්දීය සන්ගීතයට හඳුන්ව දුන්නේ අමීර් කුෂෘය.

"https://si.wikipedia.org/w/index.php?title=Tambura&oldid=209095" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි