T සෛල

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

T සෛල යනු සුදු රුධිර සෛල වලට අයත් වසා සෛල වර්ගයකි. මෙමගින් සෛල මගින් ඇති කරන ප්‍රතිශක්ති කරණය සදහා කැපීපෙනෙන කෘත්‍යයක් ඉටු කරයි. මේවා අනෙකුත් වසා සෛල වන B සෛල සහ NK සෛල වලින් වෙන්කොට හදුනාගත හැක්කේ එම සෛල වල මතුපිට පෘෂ්ටයෙහි T ‍ෛසල ප්‍රතිග්‍රාහක යනුවෙන් විශේෂ ප්‍රතිග්‍රාහක පිහිටා ඇති බැවිනි. මෙම සෛල වලට T සෛල යැයි හැදින්වනුයේ ඒවා හටගන්නා තයිමසය (Thymus) නම් ග්‍රන්ථිය නමිනි.


[සංස්කරණය] References

http://en.wikipedia.org/wiki/T_cells



"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"http://si.wikipedia.org/wiki/T_%E0%B7%83%E0%B7%9B%E0%B6%BD" වෙතින් නැවත ලබාගන්නා ලදි