Online Doctor Sri Lanka
විකිපීඩියාවේ මකාදැමීමේ ප්‍රතිපත්තියට අනුගතව මෙම ලිපිය මකාදැමීම සඳහා සලකාබැලෙමින් පවතී. ඒ පිළිබඳව ඔබට පැවසීමට යමක් ඇත්නම්, කරුණාකර මකා දැමීම සඳහා නම්කොට ඇති ලිපි ලැයිස්තුවේ මෙම ලිපිය සඳහා වන සටහන වෙත යොමුවන්න. |
Online Doctor Sri Lanka [[1]][සංස්කරණය]
සිංහල භාෂාවෙන් ලියවුන වෛද්‍යය තොරතුරු ඇතුලත් වෙබ් පිටුවකි. විවිධ ලෙඩ රෝග වල හේතු, පර්යේෂණ හා ප්‍රතිකාර ක්‍රමගැන වඩා හොද අවබෝධයක් ලබා ගැනීම සඳහා භාවිතා කල හැකිය.
ඉතිහාසය[සංස්කරණය]
මෙය 2013 නොවැම්බර් මස සිට ක්‍රියාත්මක වන අඩවියක් වේ. විශේෂයෙන් සෞඛ්‍යය අධයාපන පුලුල් කිරීම සඳහා කැපවු මෙය ඒ සඳහා විශේෂ දායකත්වයක් දක්වයි.
අරමුණු[සංස්කරණය]
ශ්‍රි ලංකාව යනු තොරතුරු තාක්ෂණය අතින් දුර්වල රටකි. මෙයට එක් හේතුවක් වන්නේ සිංහල භාශායෙන් ලියවුන වෙබ් අඩවි අඩු වීමයි. විශේෂයෙන්ම සෞඛ්‍ය තොරතුරු ලබා ගැනෙමට ඇති පිටු ගනන අතලොස්සකි. එබැවින් ශ්‍රී ලාන්කීය ජනතාවගේ සෞඛය වර්ධනය සඳහ සෞඛ්‍ය අධ්‍යාපනය සැපයීම මෙහි අරමුණයි.