නොවක් ජොකොවිච්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(Novak Djokovic වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
නොවක් ජොකොවිච්

Novak Djokovic 2008
Country Flag of Serbia.svg Serbia
Residence වොලේරවු , ස්විට්සර්ලන්තය
Height 1.88 මී (6 අඩි 2 අඟ)
Turned pro 2003[1]
Plays දකුණු-අතින්; එක්-අතින් පසුපහර
Career prize money

US$45,686,497

Singles
Career record 476–123 (79.47%)
Career titles 35 (විවෘත කොටසෙහි සමස්ත ශ්‍රේණිගතකිරීම් වලදී 6වන්නා ලෙස සමානයා)
Highest ranking අංක. 1 (4 july 2011)
Current ranking අංක. 1 (7 මැයි 2012)
Grand Slam results
Australian Open W (2008, 2011, 2012, 2013)
French Open F (2012)
Wimbledon W (2011)
US Open W (2011)
Other tournaments
Tour Finals W (2008, 2012)
Olympic Games SF (2008)
Doubles
Career record 31–44 (41.3%)
Career titles 1
Highest ranking අංක. 24 (9 ජූනි 2003)
Grand Slam Doubles results
Australian Open 1R (2006, 2007)
French Open 1R (2006)
Wimbledon 2R (2006)
US Open 1R (2006)
Other Doubles tournaments
Olympic Games Bronze medal.svg රන් පදක්කම (2008)
Last updated on: 28 january 2013.
ඔලිම්පික් පදක්කම් වාර්තාව
 සර්බියාව වෙනුවෙන් තරගකරු
පිරිමි ටෙනිස්
රන් 2008 බීජිං යුගල

නොවක් ජොකොවිච් [2] (Novak Djokovic, Новак Ђоковић) යනු 1987 උපන් ස්විට්සර්ලන්තයේ වෘත්තිමය ටෙනිස් ක්‍රීඩකයෙකි. 2011 පෙබරවාරී 1 දින පටන් නොකඩවා සති 66 ක කාලයක් තිස්සේ ලෝකයේ අංක 1 කිරුළ දරා සිටී. බොහෝ විචාරවලද, ක්‍රීඩාවේ අතීත පුරාවෘත්ත මගින්ද, ඔහුගේම සමානයන්ද, ඔහු ඉතිහාසයේ සිටි ක්‍රීඩා දැවැන්තයෙකු ලෙස සළකති.

ෆෙඩරර් ග්‍රෑන්ඩ් ස්ලෑම් ඒකල තරඟ වල සම්මාන 6 ක් (ඕස්ට්‍රේලියා විවෘත තුනක් විම්බ්ල්ඩන් පහක්ද එ.ජනපද විවෘත හතරක් ද වශයෙනි) ද ටෙනිස් මාස්ටර් කුසලාන හතරක්, සහ ඒවීපි මාස්ටර් කුසලාන දාහතරක් දිනා ගත්තේය. ඊට අමතරව වාර්තා රැසක් හිමි කර ගෙන ඇත. ග්‍රැන්ඩ් පිරිමි ඒකල අවසාන සම්මානය සඳහා නොකඩවා දහවතාවක් සහභාගී වි ඇත.

Notes[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=නොවක්_ජොකොවිච්&oldid=314700" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි