නොවක් ජොකොවිච්

විකිපීඩියා වෙතින්
නොවක් ජොකොවිච්
Novak Djokovic 2019
රට (ක්‍රීඩා) Serbia
පදිංචියවොලේරවු , ස්විට්සර්ලන්තය
උස1.88 මී (6 අඩි 2 අඟ)
වෘත්තීය තත්වයට පත්වූයේ2003[1]
ක්‍රීඩා විලාශයදකුණු-අතින්; එක්-අතින් පසුපහර
Prize moneyUS$45,686,497
Singles
Career record476–123 (79.47%)
Career titles35 (විවෘත කොටසෙහි සමස්ත ශ්‍රේණිගතකිරීම් වලදී 6වන්නා ලෙස සමානයා)
Highest rankingඅංක. 1 (4 july 2011)
Current rankingඅංක. 1 (7 මැයි 2012)
Grand Slam Singles results
Australian OpenW (2008, 2011, 2012, 2013)
French OpenF (2012)
WimbledonW (2011)
US OpenW (2011)
Other tournaments
Tour FinalsW (2008, 2012)
Olympic GamesSF (2008)
Doubles
Career record31–44 (41.3%)
Career titles1
Highest rankingඅංක. 24 (9 ජූනි 2003)
Grand Slam Doubles results
Australian Open1R (2006, 2007)
French Open1R (2006)
Wimbledon2R (2006)
US Open1R (2006)
Other doubles tournaments
Olympic Games රන් පදක්කම (2008)
Last updated on: 28 january 2013.
ඔලිම්පික් පදක්කම් වාර්තාව
 සර්බියාව වෙනුවෙන් තරගකරු
පිරිමි ටෙනිස්
රන් 2008 බීජිං යුගල

නොවක් ජොකොවිච් [2] (Novak Djokovic, Новак Ђоковић) යනු 1987 උපන් ස්විට්සර්ලන්තයේ වෘත්තිමය ටෙනිස් ක්‍රීඩකයෙකි. 2011 පෙබරවාරී 1 දින පටන් නොකඩවා සති 66 ක කාලයක් තිස්සේ ලෝකයේ අංක 1 කිරුළ දරා සිටී. බොහෝ විචාරවලද, ක්‍රීඩාවේ අතීත පුරාවෘත්ත මගින්ද, ඔහුගේම සමානයන්ද, ඔහු ඉතිහාසයේ සිටි ක්‍රීඩා දැවැන්තයෙකු ලෙස සළකති.

ෆෙඩරර් ග්‍රෑන්ඩ් ස්ලෑම් ඒකල තරඟ වල සම්මාන 6 ක් (ඕස්ට්‍රේලියා විවෘත තුනක් විම්බ්ල්ඩන් පහක්ද එ.ජනපද විවෘත හතරක් ද වශයෙනි) ද ටෙනිස් මාස්ටර් කුසලාන හතරක්, සහ ඒවීපි මාස්ටර් කුසලාන දාහතරක් දිනා ගත්තේය. ඊට අමතරව වාර්තා රැසක් හිමි කර ගෙන ඇත. ග්‍රැන්ඩ් පිරිමි ඒකල අවසාන සම්මානය සඳහා නොකඩවා දහවතාවක් සහභාගී වි ඇත.

Notes[සංස්කරණය]

  1. "ATP World Tour – Singles Rankings". ATP Tour. සම්ප්‍රවේශය 2012-10-15.
  2. "ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩික රංගනයක".

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නොවක්_ජොකොවිච්&oldid=592470" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි