Ninoslav Marina

විකිපීඩියා වෙතින්

UKIM ස්කොප්යේදී විදුලි ඉංජිනේරු පීඨයේ උපාධි අධ්යනය සම්පූර්ණ කිරීමෙන් පසු, 2004 වසරේ École Polytechnique Fédérale de Lausanne (EPFL) දී එන්.එම් පිළිබඳ ආචාර්ය උපාධියක්ද ලබා ගන්නා ලදී. හෙල්සින්කි හි දී Nokia පර්යේෂණ මධ්යස්ථානය සමග සම්බන්ධව, ඔහු රැහැන් රහිත සන්නිෙව්දනයේ යෙදීම් පිළිබද තොරතුරු න්යායයන් සම්බන්ධ නිබන්ධනයක් සැකසුවේය. 2005 සිට 2007 දක්වා Sowoon තාක්ෂණික ආයතනයේදී හි පර්යේෂණ සහ සංවර්ධන අධ්යක්ෂක විය. 2007 - 2008 තුලදී ඔහු Manoa හි හවායි විශ්වවිද්යාලයේ විද්යාර්ථයෙකු හා සම්බන්ධව කටයුතු සිදු කළේය. ඉන් පසු, 2008 සිට 2009 දක්වා ඔහු ඔස්ලෝ විශ්ව විද්යාලයේ පශ්චාත් ආචාර්ය පර්යේෂක ලෙස සේවය කළේය. 2010-2012 දී පශ්චාත් ආචාර්ය පර්යේෂණ සහකාර වශයෙන් නිනොස්ලව් මරීනා, ප්රින්ස්ටන් විශ්ව විද්යාලය සමග සම්බන්ධ වූ අතර ඔහු තවමත් එම විශ්ව විද්යාලයේ බාහිර පර්යේෂණ ධුරය හොබවයි.


References[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=Ninoslav_Marina&oldid=510304" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි