M.C. එෂර්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| වෙනත් ලිපි කිසිවක් හෝ සැලකිය යුතු තරමක වෙනත් ලිපි ගණනක් හෝ එයට නොබැඳෙන නිසා, මෙම ලිපිය, කණගාටුවෙන් හෝ අනාථ ලිපියක් ලෙස හැඳින්වීමට සිදුව ඇත. කරුණාකර සබැඳි ලිපි භාවිතයෙන් මෙම ලිපියට සබැඳියන් එක් කරන්න. |
| Maurits Cornelis Escher | |
|---|---|
| ජාතිකත්වය | Dutch |
| ක්ෂේත්‍රය | Drawing, Printmaking |
| කෘතීන් | Relativity, Waterfall, Hand with Reflecting Sphere |
| Influenced by | Islamic architecture, Giovanni Battista Piranesi |
| ප්‍රණාම | Knighthood of the Order of Orange-Nassau |
| උපත | 1898 ජුනි 17 , ලීයුවාඩන්, නෙදර්ලන්තය |
| විපත | 1972 මාර්තු 27 [ වයස 73 ], ලේරන් , නෙදර්ලන්තය |
| ජාතිකත්වය | ලන්දේසි |
| ක්ෂේත්‍ර | ඇඳීම, ලිතෝග්‍රැෆි |
| ලැබූ සම්මාන | නයිට් පදවිය |
M.C. එෂර් [1898 ජුනි 17 – 1972 මාර්තු 27] ලන්දේසි ජාතික චිත්‍ර ශිල්පියෙකු වේ. ඔහු වඩා ප්‍රසිද්ධ ලී අච්චු මුද්‍රණය, ලිතෝග්‍රැෆි හා මෙද්සොනයිට් ශිල්පක්‍රමයෙහි වේ.ඔහුගේ මෙම අද්විතීය නිර්මාණ තුළින් අපරිමිත බව, ගෘහ නිර්මාණ ශිල්පය වැනි පුළුල් ක්ෂේත්‍ර විමසා තිබේ.