සංයුක්ත වායු නියමය

විකිපීඩියා වෙතින්
(Combined gas law වෙතින් යළි-යොමු කරන ලදි)
Relationships between Boyle's, Charles's, Gay-Lussac's, Avogadro's, combined and ideal gas laws, with kN  = nR.
In each law, properties circled are variable and properties not circled are constant.

සංයුක්ත වායු නියමය (ඉංග්‍රීසි:  combined gas law) යනු චාල්ස් නියමය, බොයිල් නියමය, සහ ගේලුසැක් නියමය යන නියම එකතුවෙන් සැදි වායු නියමයක් වේ.[1][2] [3] මෙම නියමයට නිළ නිර්මාපකයෙක් නොමැත; එය සරළව පෙරදී සොයාගත් නියම තුනක් (3) ඒකාබද්ධ කිරීම සිදු කරයි.

The ratio between the pressure-volume product and the temperature of a system remains constant.

ගණිතමය සමීකරණය වන්නේ:

මෙහි:

P යනු පීඩනය,
V යනු පරිමාව,
T යනු උෂ්ණත්ත්වය කෙල්වින් වලින්,
k යනු නියතයකි (with units of energy divided by temperature).

For comparing the same substance under two different sets of conditions, the law can be written as:

සංයුක්ත වායු නියමයට ඇවගාඩ්‍රෝ නියමය යෙදිමෙන් ideal gas law ලබා ගත හැකිය.

ආශ්‍රිත[සංස්කරණය]

  • Dalton's law – physical law that the pressure of a mixture of ideal gases is equal to the sum of the partial pressures of its constituents
  • Boyle's law – නියත උෂ්ණත්වයක පවතින වායුවක පීඩනය හා පරිමාව අතර සම්බන්ධය
  • Charles's law – Charles's law is an experimental gas law which describes how gases tend to expand when heated.
  • Gay-Lussac's law – relationship between pressure and temperature of a gas at constant volume.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Raymond, Kenneth W. (2010). General, organic, and biological chemistry : an integrated approach (3rd ed.). John Wiley & Sons. p. 186. ISBN 9780470504765. සම්ප්‍රවේශය 29 January 2019.
  2. Mikulecky, Peter J.; Hren, Chris (2014-11-26). Chemistry Workbook For Dummies (ඉංග්‍රීසි බසින්). John Wiley & Sons. ISBN 9781118940051.
  3. Bettelheim, Frederick A.; Brown, William H.; Campbell, Mary K.; Farrell, Shawn O. (2009-01-05). Introduction to General, Organic and Biochemistry (ඉංග්‍රීසි බසින්). Cengage Learning. pp. 146–149. ISBN 9780495391128.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සංයුක්ත_වායු_නියමය&oldid=593605" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි