Chicken egg sizes

විකිපීඩියා වෙතින්
ඇසුරමක තබා ඇති මධ්‍යම ප්‍රමාණයේ සුදු පැහැ බිත්තර

කුකුළු බිත්තර වෙළඳාම සඳහා ප්‍රමාණය අනුව වර්ගීකරණයට ලක්කරණු ලැබේ. ප්‍රමාණය මනිනු ලබන්නේ බර අනුවය.[1][2]

වර්ගීකරණය බර
Jumbo 70 ග්‍රෑම් (2.5 oz) ට වැඩි
Extra Large 63–70 ග්‍රෑම් (2.2–2.5 oz)
Large 56–63 ග්‍රෑම් (2.0–2.2 oz)
Medium 49–56 ග්‍රෑම් (1.7–2.0 oz)
Small 42–49 ග්‍රෑම් (1.5–1.7 oz)
Pee wee 42 ග්‍රෑම් (1.5 oz) ට අඩු


මූලාශ්‍ර[සංස්කරණය]

  1. "NelFarms – Egg Trivia". සම්ප්‍රවේශය 2019-02-04.
  2. "Product Qualities, Happy Hen Product". සම්ප්‍රවේශය 2019-02-04.
"https://si.wikipedia.org/w/index.php?title=Chicken_egg_sizes&oldid=431512" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි