Arbitration

විකිපීඩියා වෙතින්
මෙම ලිපිය සිංහල බසින් වැඩිදියුණු කළයුතුව ඇත.
ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, අලුත් කරුණු එක්කිරීමට හෝ සංස්කරණයට දායකවන්න.

බේරුම්කරණය යනු ගතානුගතික උසාවි ක්‍රමයෙන් බැහැර වූ සාධාරණ යුක්ති මූලධර්මයන්ට අනුව ප්‍රශ්නගත පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කොට ආරවුල් කඩිනමින් සමථයකට පත් කරන ක්‍රමවේදය

"https://si.wikipedia.org/w/index.php?title=Arbitration&oldid=656279" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි