2600 සම්බුද්ධත්ව ජයන්තිය

විකිපීඩියා වෙතින්

ගෞතම බුදුන්වහන්සේ බුද්ධත්වය ලැබීමේ 2600 වන ජයන්තිය 2600 සම්බුද්ධත්ව ජයන්තිය නම් වේ. මෙය බු.ව. 2555දී උත්සවාකාරයෙන් සමරනලදී.