2017 උතුරු ඉන්දියානු ශීත තරංගය

විකිපීඩියා වෙතින්
2017 ජනවාරි උතුරු ඉන්දියානු ශීත තරංගය
North India Zonal Map
වර්ගයශීත තරංගය, හිමධාවයන්, වර්ෂාපතනය, හිමපතනය
සැදුණේ3 ජනවාරි 2017
අවම උෂ්ණත්වය−12.4 °C (9.7 °F) [1]
අපාතිකයෝඋතුරු ඉන්දියාවෙහිදී ශීත කාලගුණය හේතුවෙන් අවම වශයෙන් 16 දෙනෙකු සහ, හිමධාවයන් නිසා කාශ්මීරයෙහිදී තවත් 25 දෙනෙක් [2]
බලපෑමට හසුවූ ප්‍රදේශඋතුරු ඉන්දියාව, කාශ්මීර නිම්නය

හිමාචල් ප්‍රදේශ්, ජම්මු සහ කාශ්මීරය, ජංජාබය, හර්යානා, රාජස්තානය,[3] සහ උත්තර් ප්‍රදේශ් ඇතුළු උතුරු ඉන්දියානු ප්‍රාන්ත,[4] කිහිපයකට බලපාමින් 2017 ජනවාරි මස ඇතිවූ ශීත තරංගයක් විසින් උතුරු ඉන්දියාව දැඩි ග්‍රහණයකට හසුකරගන්නා ලදි. ශීත තරංගය නිසාවෙන්වූ අවම උෂ්ණත්වය ගුල්මර්ග්හී වාර්තා වූයේ −12.4 °C (9.7 °F) ලෙසිනි.[5]

  1. "ගුල්මර්ග් කෝල්ඩ්". දි ඉන්ඩියන් එක්ස්ප්‍රස්. ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා. 9 ජනවාරි 2017.
  2. "ඩෙත් ටෝල් රයිසර්ස් ටු 25". ඩේලි මේල්. අහොන්ස් ෆ්‍රොන්ස්-ප්‍රෙස්. 30 ජනවාරි 2017. සම්ප්‍රවේශය පෙබරවාරි 2, 2017.
  3. "කෝල්ඩ් වේව් ඉන්ටෙන්සිෆයිස් ඉන් නෝර්ත් ඉන්ඩියා". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. 8 January 2017. සම්ප්‍රවේශය පෙබරවාරි 2, 2017.
  4. "නෝර්ත් ඉන්ඩියා, අන්ඩර් කෝල්ඩ් වේව්". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. 10 ජනවාරි 2017.
  5. "කශ්මීර් ගෙට්ස් ස්නෝ ෆෝල්". දි ඉන්ඩියන් එක්ස්ෆ්‍රස්. ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා. 9 ජනවාරි 2016.