2017 අයිසීසී ශූරයන්ගේ කුසලාන අවසන් තරගය

විකිපීඩියා වෙතින්
2017 අයිසීසී ශූරයන්ගේ කුසලාන අවසන් තරගය
දි ඕවල් ක්‍රීඩාංගණය,ලන්ඩනය
අවස්ථාව2017 අයිසීසී ශූරයන්ගේ කුසලාන
පකිස්තානය ඉන්දියාව
පකිස්තානය ඉන්දියාව
338/4 158
50 30.3
පකිස්තානය ලකුණු 180 කින් ජයග්‍රහණය කලේය
දිනය18 ජූනි 2017
ස්ථානයදි ඕවල් ක්‍රීඩාංගණය, කෙනිංටන්, ලන්ඩනය, එංගලන්තය
විනිසුරුවන්මරේ ඉරැස්මස් (දකුඅප්‍රි) සහ රිචඩ් කෙට්ල්බරෝ (එංග)
Attendance26,000
2013
2021 →

අයිසීසී ශූරයන්ගේ කුසලානයෙහි අටවන අදියරෙහි ජයග්‍රාහකයා තීරණය කර ගැනීමට, 2017 ජූනි 18 දිනදී පකිස්තානය සහ ඉන්දියාව අතර, ලන්ඩනයෙහි දි ඕවල් ක්‍රීඩාංගණයෙහිදී 2017 අයිසීසී ශූරයන්ගේ කුසලානයෙහි අවසන් තරගය ක්‍රීඩා කෙරිණි.