2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය

විකිපීඩියා වෙතින්
2014 ෆීෆා ලෝක කුසලානය
Copa do Mundo da FIFA
2014 ෆීෆා ලෝක කුසලාන ලාංජනය
තරගාවලි විස්තර
සත්කාරක රටබ්‍රසීලය
දිනජුනි 12 – ජූලි 13
කණ්ඩායම්32 (මහා සම්මේලනය5ක් වෙතින්)
ස්ථාන(ය)12 (නගර 12) ක දී පැවැත් වේ)
ශූරතාව
ජයග්‍රාහකයෝ ජර්මනිය (4 වන ශූරතාව)
අනුශූරතාව ආර්ජන්ටිනාව
තෙවන ස්ථානය නෙදර්ලන්තය
සිව්වන ස්ථානය බ්‍රසීලය
තරගාවලියේ සංඛ්‍යා විස්තර
ක්‍රීඩා කළ තරග64
ලැබූ ගෝල171 (තරගයකට 2.67 බැගින්)
පැමිණීම3,429,873 (තරගයකට 53,592 බැගින්)
වැඩිම ලකුණු ලාභී(න්)කෙලොම්බියාව ජේම්ස් රොඩ්‍රිගුවස්
(ගෝල 6)
2010
2018

2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය යනු 20 වන ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වන අතර එහි සත්කාරකත්වය දරන්නේ බ්‍රසීලය යි. මෙම ජාත්‍යන්තර පිරිමි පාපන්දු තරගාවලිය, 2014 ජුනි මස 13 වන දින කාණ්ඩ මට්ටමෙන් ඇරඹී 2014 ජූලි මස 14 වන දින අවසන් මහා තරගය ත් සමග අවසන් වීමට නියමිත ය.[1] 1950 වසරෙන් පසුව බ්‍රසීලය මීට සත්කාරකත්වය ලබා දෙන්නේ දෙවන වරට ය. 1978 වසරේ ආර්ජන්ටිනාවෙන් පසුව පස් වන වරට දකුණු ඇමරිකානු රටක මෙම තරගාවලිය පැවැත්විය යුතු බවට ජාත්‍යන්තර පාපන්දු සංගමය විසින් 2007 දී තීන්දු කළ පසුව බ්‍රසීලය අභියෝග විරහිත ව 2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය සඳහා තේරී පත් විය.

සහභාගීවන කණ්ඩායම් හා නිලයන්[සංස්කරණය]

කණ්ඩායම් තෝරාගැනීම[සංස්කරණය]

2013 ඔක්තෝබර් ශ්‍රේණිගත කිරීම් වලට අනුව පහත කණ්ඩායම් 32 ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරාගෙන ඇත.[2]

AFC (4)
CAF (5)
OFC (0)

CONCACAF (4)
CONMEBOL (6)

UEFA (13)

  තේරීපත් වූ
  සුදුසුකම් ලැබීමට නොහැකි වූ

  ඉදිරිපත් නොවූ
  ෆිෆා සාමාජිකයෙකු නොවේ

ක්‍රීඩාංගන[සංස්කරණය]

රියෝ දි ජැනයිරෝ, RJ බ්‍රසිලියා, DF සාඕ පෝලෝ, SP ෆෝර්ටලේසා, CE
මරකානා ක්‍රීඩාංගනය නාසියොනාල් ක්‍රීඩාංගනය කොරින්තියාස් ක්‍රීඩාංගනය කස්ටෙලාඕ ක්‍රීඩාංගනය

22°54′43.8″S 43°13′48.59″W / 22.912167°S 43.2301639°W / -22.912167; -43.2301639 (Estádio do Maracanã)

15°47′0.6″S 47°53′56.99″W / 15.783500°S 47.8991639°W / -15.783500; -47.8991639 (Estádio Nacional Mané Garrincha)

23°32′43.91″S 46°28′24.14″W / 23.5455306°S 46.4733722°W / -23.5455306; -46.4733722 (Arena Corinthians)

3°48′26.16″S 38°31′20.93″W / 3.8072667°S 38.5224806°W / -3.8072667; -38.5224806 (Estádio Castelão)

ප්‍රේක්ෂකයන්: 74,738[3]
Renovated
Group/Knock-out/Final
ප්‍රේක්ෂකයන්: 69,432[3]
New stadium
Group/Knock-out/third place
ප්‍රේක්ෂකයන්: 62,601[3]
New stadium
Group/Knock-out
ප්‍රේක්ෂකයන්: 60,348[3]
Renovated
Group/Knock-out
Belo Horizonte, MG
2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය is located in BrazilLua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.
Porto Alegre, RS
Estádio Mineirão Estádio Beira-Rio

19°51′57″S 43°58′15″W / 19.86583°S 43.97083°W / -19.86583; -43.97083 (Estádio Mineirão)

30°3′56.21″S 51°14′9.91″W / 30.0656139°S 51.2360861°W / -30.0656139; -51.2360861 (Estádio Beira-Rio)

Capacity: 58,259[3]
Renovated
Group/Knock-out
Capacity: 43,394[3]
Renovated[4]
Group/Knock-out
Salvador, BA Recife, PE
Arena Fonte Nova Arena Pernambuco

12°58′43″S 38°30′15″W / 12.97861°S 38.50417°W / -12.97861; -38.50417 (Arena Fonte Nova)

8°2′24″S 35°0′29″W / 8.04000°S 35.00806°W / -8.04000; -35.00806 (Arena Pernambuco)

Capacity: 51,708[3]
New stadium
Group/Knock-out
Capacity: 42,583[3]
New stadium
Group/Knock-out
Cuiabá, MT Manaus, AM Natal, RN Curitiba, PR
Arena Pantanal Arena da Amazônia Arena das Dunas Arena da Baixada

15°36′11″S 56°7′14″W / 15.60306°S 56.12056°W / -15.60306; -56.12056 (Arena Pantanal)

3°4′59″S 60°1′41″W / 3.08306°S 60.02806°W / -3.08306; -60.02806 (Arena Amazônia)

5°49′44.18″S 35°12′49.91″W / 5.8289389°S 35.2138639°W / -5.8289389; -35.2138639 (Arena das Dunas)

25°26′54″S 49°16′37″W / 25.44833°S 49.27694°W / -25.44833; -49.27694 (Arena da Baixada)

Capacity: 41,112[3]
New stadium
Group
Capacity: 40,549[3]
New stadium
Group
Capacity: 39,971[3]
New stadium
Group
Capacity: 39,631[3]
Renovated
Group

ඉදි කිරීම (2012)[සංස්කරණය]

අවසාන මහා තරඟය පැවැත්වෙන මරකානා ක්‍රීඩාංගනයේ ඇතුළත දර්ශනයක්.

කාණ්ඩ අවධිය[සංස්කරණය]

පහත සියලුම කාල වේලා දක්වා ඇත්තේ බ්‍රසීලියා හි වේලාව (යූටීසී−3) ට අනුකූලවය.[nb 1]

කාණ්ඩ වගු වල වර්ණ සඳහා යතුර
කණ්ඩායම් 16 වටය සඳහා තේරී පත් වූ කණ්ඩායම්

A කාණ්ඩය[සංස්කරණය]

කණ්ඩායම
Pld
W
D
L
GF
GA
GD
Pts
 බ්‍රසීලය 3 2 1 0 7 2 +5 7
 මෙක්සිකෝව 3 2 1 0 4 1 +3 7
 ක්‍රොඒෂියා 3 1 0 2 6 6 0 3
 කැමරූන් 3 0 0 3 1 9 −8 0







B කාණ්ඩය[සංස්කරණය]

කණ්ඩායම
Pld
W
D
L
GF
GA
GD
Pts
 නෙදර්ලන්තය 3 3 0 0 10 3 +7 9
 චිලි 3 2 0 1 5 3 +2 6
 ස්පාඤ්ඤය 3 1 0 2 4 7 −3 3
 ඕස්ට්‍රේලියාව 3 0 0 3 3 9 −6 0







C කාණ්ඩය[සංස්කරණය]

කණ්ඩායම
Pld
W
D
L
GF
GA
GD
Pts
 කෙලොම්බියාව 3 3 0 0 9 2 +7 9
 ග්‍රීසිය 3 1 1 1 2 4 −2 4
 කෝට් ඩවාර් 3 1 0 2 4 5 −1 3
 ජපානය 3 0 1 2 2 6 −4 1







D කාණ්ඩය[සංස්කරණය]

කණ්ඩායම
Pld
W
D
L
GF
GA
GD
Pts
 කොස්ටා රිකා 3 2 1 0 4 1 +3 7
 උරුගුවේ 3 2 0 1 4 4 0 6
 ඉතාලිය 3 1 0 2 2 3 −1 3
 එංගලන්තය 3 0 1 2 2 4 −2 1





E කාණ්ඩය[සංස්කරණය]

කණ්ඩායම
Pld
W
D
L
GF
GA
GD
Pts
 ප්‍රංශය 3 2 1 0 8 2 +6 7
 ස්විට්සර්ලන්තය 3 2 0 1 7 6 +1 6
 ඉක්වදෝරය 3 1 1 1 3 3 0 4
[[ගොනුව:|22x20px|border |alt=|link=]] හොන්ඩූරස් 3 0 0 3 1 8 −7 0



15 June 2014
16:00
ප්‍රංශය  3–0 [[ගොනුව:|22x20px|border |alt=|link=]] හොන්ඩූරස්
Benzema ගෝලය 45' (දඬුවම්)72'
Valladares ගෝලය 48' (ස්.ගෝලය)
වාර්තාව
Estádio Beira-Rio, Porto Alegre
Attendance: 43,012
Referee: Sandro Ricci (Brazil)


20 June 2014
19:00
හොන්ඩූරස් [[ගොනුව:|23x15px|border |alt=|link=]] 1–2  ඉක්වදෝරය
Costly ගෝලය 31' වාර්තාව E. Valencia ගෝලය 34'65'
Arena da Baixada, Curitiba
Attendance: 39,224
Referee: Ben Williams (Australia)

25 June 2014
17:00
හොන්ඩූරස් [[ගොනුව:|23x15px|border |alt=|link=]] 0–3  ස්විට්සර්ලන්තය
වාර්තාව Shaqiri ගෝලය 6'31'71'
Arena da Amazônia, Manaus
Attendance: 40,322
Referee: Néstor Pitana (Argentina)

F කාණ්ඩය[සංස්කරණය]

කණ්ඩායම
Pld
W
D
L
GF
GA
GD
Pts
 ආර්ජන්ටිනාව 3 3 0 0 6 3 +3 9
 නයිජීරියාව 3 1 1 1 3 3 0 4
 බොස්නියා සහ හර්සගෝවිනා 3 1 0 2 4 4 0 3
 ඉරානය 3 0 1 2 1 4 −3 1







G කාණ්ඩය[සංස්කරණය]

කණ්ඩායම
Pld
W
D
L
GF
GA
GD
Pts
 ජර්මනිය 3 2 1 0 7 2 +5 7
 එක්සත් ජනපද 3 1 1 1 4 4 0 4
 පෘතුගාලය 3 1 1 1 4 7 −3 4
 ඝානාව 3 0 1 2 4 6 −2 1





H කාණ්ඩය[සංස්කරණය]

කණ්ඩායම
Pld
W
D
L
GF
GA
GD
Pts
 බෙල්ජියම 3 3 0 0 4 1 +3 9
 ඇල්ජීරියාව 3 1 1 1 6 5 +1 4
 රුසියාව 3 0 2 1 2 3 −1 2
 දකුණු කොරියාව 3 0 1 2 3 6 −3 1







පිළිමළුන් පිටුදැකීමේ අදියර[සංස්කරණය]


අර්ධ අවසන් පූර්ව වටය අර්ධ අවසන් වටය අවසන් මහා තරගය
                           
ජූනි 28 – Belo Horizonte            
  බ්‍රසීලය (දඬුවම්)  1 (3) 
ජූලි 4 – Fortaleza
  චිලි  1 (2)   
  බ්‍රසීලය  2
ජූනි 28 – Rio de Janeiro
    කෙලොම්බියාව  1  
  කෙලොම්බියාව  2
ජූලි 8 – Belo Horizonte
  උරුගුවේ  0  
  බ්‍රසීලය  1
ජූනි 30 – Brasília
    ජර්මනිය  7  
  ප්‍රංශය  2
ජූලි 4 – Rio de Janeiro
  නයිජීරියාව  0  
  ප්‍රංශය  0
ජූනි 30 – Porto Alegre
    ජර්මනිය  1  
  ජර්මනිය (අතිරේක)  2
ජූලි 13Rio de Janeiro
  ඇල්ජීරියාව  1  
  ජර්මනිය (අතිරේක)  1
ජූනි 29 – Fortaleza
    ආර්ජන්ටිනාව  0
  නෙදර්ලන්තය  2
ජූලි 5 – Salvador
  මෙක්සිකෝව  1  
  නෙදර්ලන්තය  0 (4) 
ජූනි 29 – Recife
    කොස්ටා රිකා  0 (3)   
  කොස්ටා රිකා (දඬුවම්)  1 (5) 
ජූලි 9 – São Paulo
  ග්‍රීසිය  1 (3)   
  නෙදර්ලන්තය  0 (2) 
ජූලි 1 – São Paulo
    ආර්ජන්ටිනාව (දඬුවම්)  0 (4)    තෙවැනි ස්ථානය
  ආර්ජන්ටිනාව (අතිරේක)  1
ජූලි 5 – Brasília ජූලි 12 – Brasília
  ස්විට්සර්ලන්තය  0  
  ආර්ජන්ටිනාව  1   බ්‍රසීලය  0
ජූලි 1 – Salvador
    බෙල්ජියම  0     නෙදර්ලන්තය  3
  බෙල්ජියම (අතිරේක)  2
  එක්සත් ජනපද  1  


කණ්ඩායම් 16 වටය[සංස්කරණය]








අර්ධ අවසාන පූර්ව තරග[සංස්කරණය]




අර්ධ අවසාන තරග[සංස්කරණය]


තෙවන ස්ථානය සඳහා තරගය[සංස්කරණය]

අවසාන මහා තරගය[සංස්කරණය]

Tournament Team Ranking[සංස්කරණය]

Result of countries participating in the 2014 FIFA World Cup

  No less than second
  No less than fourth

  Quarter-finals
  Round of 16

  Group stage

R Team |G| P W D L GF GA GD Pts.
Final
1  ජර්මනිය G 7 ? ? ? ? ? ? ?
2  ආර්ජන්ටිනාව F 7 ? ? ? ? ? ? ?
3rd and 4th place
3  නෙදර්ලන්තය B 7 5 2 0 15 4 +11 17
4  බ්‍රසීලය A 7 3 2 2 11 14 +3 11
Eliminated in the quarter-finals
5  කෙලොම්බියාව C 5 4 0 1 12 4 +8 12
6  බෙල්ජියම H 5 4 0 1 6 3 +3 12
7  ප්‍රංශය E 5 3 1 1 10 3 +7 10
8  කොස්ටා රිකා D 5 2 3 0 5 2 +3 9
Eliminated in the round of 16
9  චිලි B 4 2 1 1 6 4 +2 7
10  මෙක්සිකෝව A 4 2 1 1 5 3 +2 7
11  ස්විට්සර්ලන්තය E 4 2 0 2 7 7 0 6
12  උරුගුවේ D 4 2 0 2 4 6 –2 6
13  ග්‍රීසිය C 4 1 2 1 3 5 −2 5
14  ඇල්ජීරියාව H 4 1 1 2 7 7 0 4
15  එක්සත් ජනපද G 4 1 1 2 5 6 −1 4
16  නයිජීරියාව F 4 1 1 2 3 5 −2 4
Eliminated in the group stage
17  ඉක්වදෝරය E 3 1 1 1 3 3 0 4
18  පෘතුගාලය G 3 1 1 1 4 7 –3 4
19  ක්‍රොඒෂියා A 3 1 0 2 6 6 0 3
20  බොස්නියා සහ හර්සගෝවිනා F 3 1 0 2 4 4 0 3
21  කෝට් ඩවාර් C 3 1 0 2 4 5 −1 3
22  ඉතාලිය D 3 1 0 2 2 3 –1 3
23  ස්පාඤ්ඤය B 3 1 0 2 4 7 −3 3
24  රුසියාව H 3 0 2 1 2 3 −1 2
25  ඝානාව G 3 0 1 2 4 6 −2 1
26  එංගලන්තය D 3 0 1 2 2 4 −2 1
27  දකුණු කොරියාව H 3 0 1 2 3 6 −3 1
28  ඉරානය F 3 0 1 2 1 4 −3 1
29  ජපානය C 3 0 1 2 2 6 −4 1
30  ඕස්ට්‍රේලියාව B 3 0 0 3 3 9 −6 0
31 [[ගොනුව:|22x20px|border |alt=|link=]] හොන්ඩූරස් E 3 0 0 3 1 8 −7 0
32  කැමරූන් A 3 0 0 3 1 9 −8 0

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Pot allocations for the Preliminary Draw". FIFA.com (Fédération Internationale de Football Association). 27 July 2011. සම්ප්‍රවේශය 27 July 2011.
  2. "World Cup seeds to be based on October world ranking". Espn Fc. 4 October 2013. සම්ප්‍රවේශය 12 January 2014.
  3. 3.00 3.01 3.02 3.03 3.04 3.05 3.06 3.07 3.08 3.09 3.10 3.11 2014 FIFA World Cup Brazil Venues. FIFA.com. 18 January 2012. සම්ප්‍රවේශය 12 June 2014.
  4. "Beira-Rio stadium re-opened". FIFA. සම්ප්‍රවේශය 13 May 2014.
  5. "MATCH SCHEDULE – 2014 FIFA World Cup Brazil" (PDF). FIFA.
  6. "Match schedule for 2014 FIFA World Cup unveiled". FIFA. 20 October 2011.
  7. "FIFA Executive Committee approves kick-off times for Brazil 2014". FIFA. 27 September 2012.
  8. "Match schedule for Brazil 2014 confirmed". FIFA. 7 December 2013.
  9. "Neymar fires Brazil to comeback victory". FIFA. සම්ප්‍රවේශය 12 June 2014.
  10. "Match report – Brazil–Croatia" (PDF). FIFA.com. 12 June 2014. සම්ප්‍රවේශය 12 June 2014.
  11. "Referee designations for matches 1-4" (PDF). fifa.com. 2014-06-10.
  12. "GER-GHA". FIFA. සම්ප්‍රවේශය 21 June 2014.


උපුටාදැක්වීම් දෝෂය: "nb" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="nb"/> ටැග සොයාගත නොහැකි විය.