2012 සියෙරා ලියෝන්හී කොලරාව පැතිරීම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
2012 සියෙරා ලියෝන්හී කොලරාව පැතිරීම
දිනය 2012
ස්ථානය සියෙරා ලියෝන්
මරණය(න්) 327 (පෙබරවාරි 2012 සිට)

2012 අගෝස්තු අග භාගය වන විට, සියෙරා ලියෝනයෙහි කොලරා පැතිරීමක් නිසා 327 ජනයා මරණයට පත්ව සිටියහ.[1] මෙය එම රටෙහි වසර 15 තුල ඇතිවූ දරුණුතම කොලරා පැතිරීමයි.[2] මෙම පැතිරීම ගිනි රාජ්‍යයටද බල පා ඇති අතර,[1] වෙරළ අසබඩ ජලාශ්‍රයක් එම රට හවුලේ භාවිතා කරයි.[3]

ආශ්‍රිත [සංස්කරණය]

  1. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; irin31 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "සියෙරා ලියෝන් වැට්ල්ස් වර්ස්ට් කොලරා අවුට්බ්‍රේක් ඉන් 15 ඉයර්ස්". ද ටෙලිග්‍රාෆ්. 30 අගෝස්තු 2012. http://www.telegraph.co.uk/news/worldnews/africaandindianocean/sierraleone/9507802/Sierra-Leone-battles-worst-cholera-outbreak-in-15-years.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 31 අගෝස්තු 2012. 
  3. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; msf208 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි