2011-12 එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහිදී පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව

විකිපීඩියා වෙතින්

එදිජා තරගාවලිය[සංස්කරණය]

පළමුවන එදිජා[සංස්කරණය]

11 නොවැම්බර් (දිවා/රාත්‍රි)
ශ්‍රී ලංකාව 
131 (40.3 ඕවර)
එරෙහි
 පකිස්තානය
132/2 (21.5 ඕවර)
පකිස්තානය කඩුලු 8 කින් ජයග්‍රහණය
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩුබායි
විනිසුරුවන්: අෂාන් රාසා (පකිස්තානය) සහ මරායිස් ඉරාස්මුස් (දකුණු අප්‍රිකාව)
තරගයේ වීරයා: සහීඩ් අෆ්රිඩී (පකිස්තානය)
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පන්දුවට පහරදීමට තීරණය

දෙවන එදිජා[සංස්කරණය]

14 නොවැම්බර්
15:00 (දිවා/රාත්‍රි)
ශ්‍රී ලංකාව 
235/7 (50 ඕවර)
එරෙහි
 පකිස්තානය
210 (46.3 ඕවර)
ශ්‍රී ලංකාව ලකුණු 25 කින් ජයග්‍රහණය
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩුබායි
විනිසුරුවන්: රිචර්ඩ් ඉලිංවර්ත් (එංගලන්තය) සහ සමීර් හයිඩර් (පකිස්තානය)
තරගයේ වීරයා: ලසිත් මාලිජග (ශ්‍රී ලංකාව)
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පන්දුවට පහරදීමට තීරණය

තෙවන එදිජා[සංස්කරණය]

18 නොවැම්බර්
15:00 (දිවා/රාත්‍රි)
 පකිස්තානය
257/8 (50 ඕවර)
එරෙහි
ශ්‍රී ලංකාව 
236 (48.5 ඕවර)
පකිස්තානය ලකුණු 21 කින් ජයග්‍රහණය
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩුබායි
විනිසුරුවන්: අසාන් රාසා (පකිස්තානය) සහ මරායිස් ඉරාස්මුස් (දකුණු අප්‍රිකාව)
තරගයේ වීරයා: මොහමඩ් හෆීස් (පකිස්තානය)
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පන්දුවට පහරදීමට තීරණය

සතරවන එදිජා[සංස්කරණය]

20 නොවැම්බර්
15:00 (දිවා/රාත්‍රි)
පකිස්තානය 
200 (49.3 ඕවර)
එරෙහි
 ශ්‍රී ලංකාව
174 (45.2 ඕවර)
පකිස්තානය ලතුණු 26 කින් ජයග්‍රහණය
සාජා ජත්‍යන්තර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, සාජා
විනිසුරුවන්: රිචඩ් ඉලිංවර්ත් (එංගලන්තය) සහ සමීර් හයිඩර් (පකිස්තානය)
තරගයේ වීරයා: සහිඩ් අෆ්රිඩී (පකිස්තානය)
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පන්දුවට පහරදීමට තීරණය

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]