බුද්ධාගම
Appearance
- බුදු දහම යනු ලොව යථාර්ථය පෙන්වා දෙන ගැඹුරු දහමකි .
- ක්‍රි.පූර්ව 6 වන සියවස ලොව පහල වුන ගෞතම බුදුන්වහන්සේ මෙම දහම පෙන්වාදීය .
- බුදුදහම තුලින් ලෝක සත්‍ය , සංසාර දුක්ඛ පෙන්වා දෙමින් මේ ඉපදෙමින් මැරෙමින් දුක්විදිනා ලෝක සත්ත්වයා ඉන් මුදවා ගැනිමට මග පෙන්වයි
- මධ්‍ය ඉන්දීයාවෙන් ඇරඹි පසුව ශ්‍රී ලංකාව,තායිලන්තය,බුරුමය,මියන්මාරය ආදි රටවලය ථේරවාදි හෙවත් හීනයාන දහම ප්‍රචලිත විය
- චිනය,කොරියාව,ජපානය,ටිබෙටය,නේපාලය ආදි රටවලට බහුලවම මහායාන තන්ත්‍රයාන ආදිය කොට ඇත .
- එහෙත් නිර්මල වූත් ප්‍රණීත වුත් සසර දුක්විඳින සත්තව සමූහයා මේ දුක්ඛිත සසරින් මිදිමට ථේරවාදි දහම අනුගමනය කල යුතුය .
- ත්‍රිපිටකය යන සූත්‍ර,විනය,අභිධර්මය ආදිය මනාව ඉගෙන ගනිමින් ආර්යඅෂ්ටාංගික මග යමින් සතර සතිපට්ඨානය ආදිය වඩමින් නිවන ට අදාල ප්‍රතිපත්තින් පූර්ණය කලයුතු අතර පින් කරමින් මඟ පහසුකර ගත යුතුය .