ෆ්‍රීමේසනරි
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
ෆ්‍රීමේසනරි යනු ලක්ෂ හැටක් පමණ පුද්ගලයින් සංඛ්‍යාවක් සාමාජිකත්වය දරණ සහෘදයන්ගේ සංවිධානයකි.
ආරම්භය[සංස්කරණය]
මෙහි ආරම්භය අභිරහසක් වන අතර 14 සහ 17 සියවස් අතර ඇරඹූ බව විශ්වාස කරණු ලබයි. ඊජිප්තුවේ ආරම්භවී යුරෝපයේ වර්ධනයවී ඇමරිකා එක්සත් ජනපදයට පැතිරී ඇති බවට පිලිගැනීමක් ඇත.
| විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්රිත මාධ්‍ය සතු වෙයි: Freemasonry |