ෆ්‍රින්ජ් විද්‍යාව

විකිපීඩියා වෙතින්

ෆ්‍රින්ජ් විද්‍යාව හෝ උපාන්ත විද්‍යාව හෝ යනු, ස්ථාපිත අධ්‍යයන ක්ෂේත්‍රයක් තුල, එම ක්ෂේත්‍රයෙහි මුඛ්‍යධාරා සිද්ධාන්ත වෙතින් සැලකිය යුතු තරම් ඔබ්බට වෙනස්ව ක්‍රියා කරන සහ මුඛ්‍යධාරාව විසින් සැකමුසු ලෙසින් සැලකෙන විමර්ශනයකි.

ෆ්‍රින්ජ් විද්‍යාව යනු, අධ්‍යයන ක්ෂේත්‍රයක් සඳහා නොමනා ලෙසින් විද්‍යාත්මක ප්‍රවේශයක් භාවිතා කිරීම හෝ විද්‍යාත්මකද යන බව පුළුල් විවාදයන්ට ගොදුරු වන කිසියම් ප්‍රවේශයක් භාවිතා කිරීම හෝ විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=ෆ්‍රින්ජ්_විද්‍යාව&oldid=442470" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි