හෙව්ලට් පැකාඩ්

විකිපීඩියා වෙතින්

හෙව්ලට් පැකාඩ් සමගම ඇමරිකානු බහුජාතික තොරතුරු තාක්ෂණ සමාගමකි. මෙම සමාගමේ ප්‍රධාන මුලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පාලෝ ඇල්ටෝ හි පිහිටා ඇත. හෙව්ලට් පැකාඩ් සමගම පාරිභෝගිකයන්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් සහ විශාල පරිමාන ව්‍යාපාර ,රාජ්‍ය අංශයේ ආයතන , සෞඛ්‍යය සහ අධ්‍යාපනික ක්ෂේත්‍ර වලට මෘදුකාංග, නිෂ්පාදන සහ සේවා සපයනු ලැබේ.

හෙව්ලට් පැකාඩ් සමාගම
ස්ථාපිතය1939
ප්‍රාරම්භකBill Hewlett, David Packard
මූලස්ථානයPalo Alto, California, U.S.
"https://si.wikipedia.org/w/index.php?title=හෙව්ලට්_පැකාඩ්&oldid=251512" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි