හෙද සේවයෙහි ඉතිහාසයේ කාල රේඛාව
16 සියවසට පෙර යුගය[සංස්කරණය]
- 1–500 AD (ආසන්න වශයෙන්) – සත්කාරක සේවා සැපයීම ආගමික සංවිධාන මගින් ය.[1]
- 55 AD – ප්රථම ක්රිස්තියානි හෙදිය සහ වඩාත් කැපී පෙනෙන උපස්ථායිකාව, Phoebe විය.[2]
- 300 – ක්රිස්තියානි කාන්තාවෝ හෙද සේවය එක්වීම.[3]
- c. 390 AD – ප්රථම general hospital, Saint Fabiola විසින් රෝමය තුළ ස්ථාපනය කිරීම.[4]
- c. 620 AD – Rufaida Al-Aslamia, ප්රථම මුස්ලිම් හෙදිය බවට පත් වීම.
අමතර අවධානයට[සංස්කරණය]
- Timeline of nursing history in Australia and New Zealand
- Nursing
- History of medicine
- History of hospitals
- History of nursing
- List of nurses
- List of African-American women in medicine
මූලාශ්ර[සංස්කරණය]
- ↑ Craven & Hirnle 2011.
- ↑ Mitchell & Grippando 1992 (cited in Craven & Hirnle 2011)
- ↑ Crisp et al. 2012, පිටු අංකය: 4.
- ↑ Mitchell & Grippando 1992.