හැරී පොටර්

විකිපීඩියා වෙතින්
Harry Potter
The Harry Potter logo, used first in American editions of the novel series and later in films.
හැරී පොටර්ලාංඡනය,පළමුව ඇමරිකානු නවකතාවල යොදාගත් අතර පසුව චිත්‍රපටවල යොදා ගැනුණි.
කර්තෘJ. K. රොලින්
රටඑක්සත් රාජධානිය
බසඉංග්‍රීසි
ප්‍රකාශකබ්ලූම්ස්බරි ප්‍රකාශන (UK)
Arthur A. Levine Books (US)
ප්‍රකාශිත දිනය1997 ජුනි 26 – 2007 ජුලි 21 (මූලික ප්‍රකාශනයන්)
මාධ්‍ය ප්‍රභේදයPrint (hardback & paperback)
ශ්‍රවන පොත්
ඊ-පොත් ( 2012 වන විට)[1]
ග්‍රන්ථ සංඛ්‍යාව8

හැරී පොටර්, ඉංග්‍රීසි ජාතික ලෙඛිකා ජේ. කේ. රෝලිංග් විසින් රචිත ෆැන්ටසි ගණයේ නවකතා ග්‍රන්ථ මාලාවකි. මෙම කතා මාලාව ප්‍රධාන නවකතා පොත් අටකින් (08) සමන්විත වන අතර හැරී පොටර් නම් මනඃකල්පිත තරුණ මායාකරු වටා සියලුම ප්‍රබන්ධ ගොඩනැගී ඇත. කතා මාලාවේ පලමුවැන්න වන Harry Potter and the Philosopher's Stone (සිංහල පරිවර්තනය: හැරී පොටර් සහ මායා ගල) 1997 ජුනි 30 වනදා බ්‍රිතාන්‍යයේදී නිකුත් වූ අතර එය සහ ඉන් අනතුරුව නිකුත් වූ සියලුම පොත් ඉතා ඉහල පාඨක සහ විචාරක ප්‍රතිචාර ලබා ගැනීමට සමත් විය. මෙම පොත් මාලාව සිංහල ඇතුලුව භාෂා 68 කට පරිවර්තනය වී ඇති අතර, ලොව පුරා පිටපත් මිලියන 450 ක් පමණ විකිණී ඇත. තවද, හැරී පෝටර් පොත් ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපට අටකින් (08) සමන්විත චිත්‍රපට මාලාවද සාර්ථක ප්‍රතිචාර ලබමින් ප්‍රදර්ශනය වූ අතර, ඇමරිකානු ඩොලර් බිලියන 7.7 ක ආදායමක් ලබමින් වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට මාලා අතරේ පෙරමුණෙහි පසුවේ.

ආශ්‍රිත[සංස්කරණය]

  1. PETER SVENSSON 2 (27 March 2012). "Harry Potter breaks e-book lockdown – Yahoo! News". News.yahoo.com. සම්ප්‍රවේශය 29 July 2013.{{cite web}}: CS1 maint: numeric names: authors list (link)
"https://si.wikipedia.org/w/index.php?title=හැරී_පොටර්&oldid=496575" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි