හැංගිමුත්තං

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
හැංගිමුත්තං
Meyerheim Versteckspiel.jpg
ලමයින් තිදෙනෙක් තුරුවදුලක් තුල හැංගිමුත්තං සෙල්ලම් කරමින්
ක්‍රීඩකයන් ගණන දෙදෙනෙක් හෝ ඊට වැඩි
වයස් සීමාව ළමාවිය
සූදානම්වීමේ කාලය විනඩි 1
තරඟ කාලය සීමාවක් නැත
අහඹු සම්භාවිතාව අඩුයි
අවැසි කුසලතා දිවීම, Tracking, සැඟව සිටීම, නිරීක්‍ෂණය

හැංමුත්තං යනු පොඩි ළමුන්ගේ ක්‍රීඩාවකි. මේ සඳහා දෙදෙනෙකුට වඩා වැඩි දෙනෙක් සිටිය යුතුය. මෙහිදී කෙරෙනුයේ එක් අයකු හැරෙන්නට අන් සියල්ලෝම තැන් තැන් වලට ගොස් සැඟවී සිටීමය. අර පෙර සඳහන් කළ තැනැත්තා යම් කාල සීමාවකට පසුව ඔවුන් සෙවිම ආරම්භ කරනු ලැබෙයි.

"http://si.wikipedia.org/w/index.php?title=හැංගිමුත්තං&oldid=211581" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්