හර පත

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

වාණිඡ බැංකු විසින් සිය ගනුදෙනු කරැවන් වෙත ඔවුන්ගේ තැන්පතු වල වටිනාකම අනුව හර කාඩි පත් නිකුත් කරනු ලැබේ. මෙහි විශේෂ ලක්ෂනය වන්නේ අනුමත වෙළද ආයතන වලින් භාණ්ඩ මිළදී ගැනීමේ දී නියමිත වටිනාකම ගැනුමිකරැ‍ගේ ගිණුමෙන් විකුණුමිනරැගේ ගිණුමට මාරැ වීමයි. ‍‍‍මේ සදහා දෙපාර්ශවයටම බැංකු ගිණුමි තිබිය යුතු වේ.

හර පත් වලට නිදසුන් ලෙස ♦ සම්පත් බැංකුව - සෙට් ♦ කොමර්ෂල් බැංකුව - කැට් සුපර්

හර පත් හා ණය පත් අතර මූලික වෙනස වන්නේ හරපත් තැන්පතු වටිනාකම පදනම් කරගෙන නිකුත් කිරීමත්, ණයපත ණය පදනම මත නිකුත් කිරීමත්ය. ව්‍යාපාරිකයන්ට මෙම කාඩ්පත් මගින් අවශ්‍ය භාණ්ඩ පහසු‍වෙන් මිලට ගැනීමටත් මුදල් ගෙනයාමේ අවදානම අඩු වීමත් යන වාසි අත් කරගත හැකිය.

[සංස්කරණය] හර පත් පද්ධති වර්ග

හර පත
An example of the front of a typical debit card:
  1. Issuing bank logo
  2. EMV chip
  3. Hologram
  4. Card number
  5. Card brand logo
  6. Expiration date
  7. Cardholder's name
An example of the reverse side of a typical debit card:
  1. Magnetic stripe
  2. Signature strip
  3. Card Security Code
"http://si.wikipedia.org/w/index.php?title=හර_පත&oldid=177140" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්