සොයාගැනීම්

විකිපීඩියා වෙතින්

ගණිත ශාස්ත්‍රය ‍හා තාරකා විද්‍යාව කියුපු යනු වැදගත් ඉන්කා තාක්ෂණයකි. එය ගැට සහිත තන්තුවක් එකලස් කරනවා වාගේ තොරතරැ සටහන් කරගන්න යොදා ගත්තේය නියත ස්වභාව ධර්මය තවදුරටත් දැන ගනි. ඇත්තටම කියුපු භාවිතා කලේ ස්මරතා උපකරණ ලෙස හෝ ගණිත දත්ත සටහන් කිරිමට යැයි සිතුවේය.

ඉන්කා වෛද්‍ය විද්‍යාව ගැන බොහෝ සොයාගැනීම් සිදුකල ඔවුන් සාර්ථක ව හිස්කබල් ආශ්‍රිත ශල්‍යකර්ම සිදුකලා. එය හිස්කබලේ කුහර කැපීමට හිස්කබලේ තුවාල වල පීඩනය නිදහස් කිරිමට පය සම්බන්ධ වුනා කොකා පත්‍ර භාවිතා කරා. බඩ ගින්න හා වේදනාව තුනී කරගත්තා. ඒවා දැනුත් අන්දීස් වල තිබෙනවා. පණිවිඩකරැවන් කොකා පත්‍ර විකා රාජධානිය වටා දුවමින් පණිවිඩ බෙදාහරින්න අමතර ශක්තියක් ලබා ගත්තා.

යුධ හා යුධ කටයුතු ඉකකා හල් වැඩ ගැන විස්තර

එම ප්‍රදේශ වල ඉනිකාවරැන්ට අනික් ජාතින් සමග යුද්ද පැවතුනේ ය තවද ඔවුන් ආයුධ භාවිතා කලේය. ඉන්කා තමයි ඒ කාලේ ඒ ප්‍රදේශ වල වැඩිපුරම ශක්තිමත් හමුදාවයි. එයට හේතු ව තමයි ඔවුන්ට පුළුවන් වුනා සාමාන්‍ය මිනිසුන්ව හා ගොවීන්ව යුද්ධයට සුදානම් කර හමුදා ‍සොල්දාදුවන් බවට පත්කිරිමට එකම අවස්ථාවක හෝ සෑම පිරිමි ඉන්කා වරයෙක්ම යුද්ධයේ ‍කොටස් කරැවන් බවට පත් වෙන්න සිදු වුනා. තවද ‍ඔවුන්ට අවශ්‍ය අවස්ථාවක දි සුදුනමින් ඉන්න ද සිදුවුනා.

"https://si.wikipedia.org/w/index.php?title=සොයාගැනීම්&oldid=143241" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි