සෙවුම් යන්ත්‍රය (පරිගණන)

විකිපීඩියා වෙතින්

සෙවුම් යන්ත්‍රයක් යනු පරිගණක පද්ධතියක ගබඩා කර ඇති තොරතුරු සොයාගැනුම හැකි වන පරිදී සැලසුම් කර ඇති තොරතුරු සමුද්ධරණ පද්ධතියකි.