සෙක්ස් එඩියුකේෂන් (රූපවාහිනී කතාමාලාව)

විකිපීඩියා වෙතින්
සෙක්ස් එඩියුකේෂන්
ප්‍රභේදය
තැනුවේලෝරී නන්
රඟපෑම
Composer(s)
සම්භව රටඑක්සත් ‍රාජධානිය
භාෂාව(න්)ඉංග්‍රීසි
No. of series2
කථාංග ගණන16 (කථාංග ලැයිස්තුව)
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)
නිෂ්පාදක(යෝ)ජොන් ජෙනිංස්
සංස්කාරක(යන්)
  • ස්ටීව් ඇක්‍රොයිඩ්
  • ඩේවිඩ් වෙබ්
  • කැලම් ‍රොස්
සිනෙමාරූපණය
  • ජේමී කෙයාර්නී
  • ඕලි රසල්
ධාවන කාලයමිනිත්තු 47–59
නිෂ්පාදන සමාගමඉලෙවන් ෆිල්ම්
ප්‍රචාරණය
මුල් නාලිකාවනෙට්ෆ්ලික්ස්
රූප ආකෘතිය4K (UHDTV)
මුල් ධාවනය11 ජනවාරි 2019 (2019-01-11) – වර්තමානය (වර්තමානය)
බාහිර සබැඳි
Official website

සෙක්ස් එඩියුකේෂන් යනු ලෝරී නන් විසින් නිර්මාණය කළ බ්‍රිතාන්‍ය ප්‍රහසන-නාට්‍ය රූපවාහිනී කතාමාලාවකි. අසා බටර්ෆීල්ඩ් විසින් අනාරක්ෂිත නවයොවුන් තරුණයකු ලෙස සහ ලිංගික චිකිත්සකවරියක වන ඔහුගේ මව ලෙස ගිලියන් ඇන්ඩර්සන් විසින් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි. මෙම කතාමාලාව විකාශය ආරම්භ වූයේ 2019 ජනවාරි 11 නෙට්ෆ්ලික්ස් ඔස්සේ ය. නකුටි ගට්වා, එමා මැකී, කොනර් ස්වින්ඩෙල්ස්, ඒමී ලූ වූඩ් සහ කේඩාර් විලියම්ස්-ස්ටර්ලිං මෙහි සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරති. නෙට්ෆ්ලික්ස් සඳහා විචාරාත්මක අතින් මෙන්ම, වානිජමය අතින් ද සාර්ථකත්වයක් ගෙනදුන් මෙම කතාමාලාවේ පළමු කථාවාරය මිලියන 40කට අධික සංඛ්‍යාවක් නරඹා තිබේ. මෙහි දෙවන කතාමාලාව 2020 ජනවාරි 17 දින මුදාහැරුණු අතර,[1][2] එහි තෙවන කතාමාලාවක් ද නිකුත් වීමට නියමිත ය.[3]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Kanter, Jake (25 November 2019). "'Sex Education': Netflix Sets Premiere Date For Season 2 Of High School Drama". Deadline Hollywood. සම්ප්‍රවේශය 25 November 2019.
  2. "Sex Education season 2 launches on 17th January, only on Netflix". Filmoria.co.uk. සම්ප්‍රවේශය 24 January 2020.
  3. "Sex Education season 3 officially announced by Netflix". Digital Spy. සම්ප්‍රවේශය 10 February 2020.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Netflix original current series