සුජීව ද සිල්වා

විකිපීඩියා වෙතින්
Sujeewa de Silva
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමWeddikkara Ruwan Sujeewa de Silva
උපත7 ඔක්තෝබර් 1979 (1979-10-07) (වයස 44)
Beruwala, Sri Lanka
පිතිකරන විලාසයRight-handed
පන්දුයැවීම් විලාසයLeft-arm medium-fast
භූමිකාවBowler
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමSri Lanka පිරිමි ක්‍රිකට් කණ්ඩායම
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි Test FC LA T20
තරග 3 113 73 17
රැස් කල ලකුණු 10 935 162 6
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 10.00 8.50 6.48 6.00
100ඒවා/50ඒවා 0/0 0/0 0/0 0/0
වැඩිම ලකුණු 5* 47 21* 2*
යැවුනු පන්දු 432 13,153 3,009 309
කඩුළු 11 339 108 25
පන්දු යැවීමේ සාමාන්‍යය 19.00 23.96 22.29 14.88
ඉනිමකදී කඩුළු පහක් 0 11 2 0
තරගයකදී කඩුළු 10 ක් 0 0 0 0
හොඳම පන්දු යැවීම 4/35 7/49 7/25 4/16
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 1/– 38/– 14/– 4/–
මූලාශ්‍රය: ESPNcricinfo, 2017 9 January

වෙඩික්කාර රුවන් සුජීව ද සිල්වා (උපත 1979 ඔක්තෝබර් 7) හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි . ඔහු දකුණත් පිතිකරුවෙක් වන අතර වමත් මධ්‍යම වේග පන්දු යවන්නෙක්. ඔහු කළුතර විද්‍යාලයේ ආදි සිසුවෙකි.

දේශීය වෘත්තිය දිවිය[සංස්කරණය]

2000 වසරේ ඔහු අවුරුදු 23න් පහළ ප්‍රිමියර් කුසලානයේ වැඩිම කඩුලු දවා ගැනීමේ වාර්තාව බිඳ දැමූ නමුත් තේරීම් කමිටුව ආකර්ෂණය කර ගැනීමට ඔහු අපොහොසත් විය. ඔහු 2004 අගෝස්තු 17 වැනි දින කොළඹ ක්‍රිකට් සමාජය වෙනුවෙන් සිය මංගල විස්සයි20 තරගයට පිවිසියේය.[1]

ජාත්‍යන්තර වෘත්තිය දිවිය[සංස්කරණය]

ඔහු 2002 ජූලි 21 වැනිදා බංග්ලාදේශයට එරෙහිව 89 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස සිය මංගල ටෙස්ට් තරගයට පිවිසියේය. 2007 දී ආබාධයකට ලක් වූ චානක වෙලගෙදරට ආවරණයක් ලෙස ඔහු සංචිතයට කැඳවනු ලැබූ නමුත් තරගයකට ක්‍රීඩා කළේ නැත.[2]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "1st Round, Colombo, Aug 17 2004, Twenty-20 Tournament". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 April 2021.
  2. "Sri Lanka call up Sujeewa de Silva". ESPNcricinfo. සම්ප්‍රවේශය 11 March 2017.
"https://si.wikipedia.org/w/index.php?title=සුජීව_ද_සිල්වා&oldid=548306" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි