සිවිල් ඉංජිනේරු විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
තෝර්න්ටන් - ටොමැස්ටි හා රැන්හිල් බර්සෙකුටු Sdn Bhd ඉංජිනේරුවරුන් හා සීසර් පේළි මඟින් සැලසුම්කරණ ලද පෙට්‍රොනාස් ද්විත්ව කුළුණු 1998 සිට 2004 දක්වාම ලෝකයේ උසම ගොඩනැඟිල්ල ‍වී පැවතුණි.

ස්කොට්ලන්තයේ Falkirk Wheel

සිවිල් ඉංජිනේරු විද්‍යාව යනු පාලම්, පාරවල්, ඇල මාර්ග, වේලි හා ගොඩනැඟිලි වැනි දේ ඇතුළත් භෞතික හා ස්වාභාවිකව ගොඩනැඟූ පරිසර සැලසුම් කිරීම නිෂ්පාදනය හා නඩත්තු කිරීම සමඟ කටයුතු කරන වෘත්තීය ඉංජිනේරු අංශයයි. සිවිල් ඉංජිනේරු විද්‍යාව යනු හමුදා ඉංජිනේරු විද්‍යාවෙන් පසුව එන පැරණිතම ඉංජි‍නේරු විද්‍යාවයි. තවද එය හමුදා ඉංජි‍නේරු විද්‍යාවෙන් වෙනස් වන පරිදි අර්ථ දක්වා ඇත. සාම්ප්‍රදායිකව එය නාගරික ඉංජි‍නේරු විද්‍යාව, පාරිසරික ඉංජිනේරු විද්‍යාව, ජෛව තාක්ෂණික ඉංජිනේරු විද්‍යාව, ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව, ප්‍රවාහන ඉංජිනේරු විද්‍යාව, සුළං ඉංජිනේරු විද්‍යාව, භූ විද්‍යාත්මක තොරතුරු පද්ධතිය, ජල ප්‍රබව ඉංජිනේරු විද්‍යාව, ද්‍රව්‍යමය ඉංජිනේරු විද්‍යාව, වෙරළාරක්ෂිත ඉංජිනේරු විද්‍යාව, බිම් මැනුම් හා ගොඩ නැඟීම් ඉංජිනේරු විද්‍යාව ඇතුලත් උප කොටස් කිහිපයකට වෙන් කර තිබුණි.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්