සැකිලි සාකච්ඡාව:තොරතුරුකොටුව ජංගම දුරකතනය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Shwethaහි අන්තර්ගත කරුණු User:Surendra Rulz විසින් ඉංග්‍රීසියට හරවනවා ඔබට නොපෙනේද? මෙවැනි දේ දැක දැක නොදැක්කා සේ යාම ඔබගේ පහත්ම පුරුද්දකි. ඔබ හට මගේ අත් වැරදීමක් නම් ලොකුවට පෙනේ. ඇයි ඒ? කරුණාකර මෙයට පියවරක් ගන්න.--Ravindu Navin (talk) 16:19, 3 සැප්තැම්බර් 2016 (යූටීසී) සමාවෙන්න මා ඉතිහාසයයි නරඹා ඇත්තේ.--Ravindu Navin (talk) 04:40, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

Surendra මා කුමක් හෝ ඉංග්‍රීසියට හරවා නැත.මා හා සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් ඇත්නම් කරුණාකර මා වැරදි තැන වටහාලා දෙන්න talk……මා හා සම්බන්ධ ගැටලු පෙන්න්වා දීම පිලිබඳව ස්තූතී!