සැකිල්ල:Facebook පරිශීලක/doc

විකිපීඩියා වෙතින්

භාවිතය[සංස්කරණය]

ඔබ ෆේස්බුක් සමාජ ජාලයේ සාමාජිකයෙක් බව පෙන්වීමට පහත දැක්වෙන කේතය භාවිතා කරන්න. එහි Facebook ලිපිනය යන තැනට යෙදිය යුත්තේ ඔබේ ෆේස්බුක් ගිණුමට ගිය විට වෙබ් ලිපිණයේ අවසානයේ ඇති ඔබේ ෆේස්බුක් ලිපිනයයි. (උදා: http://www.facebook.com/abcde ලෙස ඇත්නම්, ඔබේ ලිපිනය abcde යන්නය.) Facebook නාමය යන තැනට යෙදිය යුත්තේ ඔබේ ෆේස්බුක් හි ඔබ භාවිතා කරන නම යි.

සැකිල්ලේ ප්‍රතිදානය කෙටි කේතනය
මෙම පරිශීලකයා සතුව facebook ගිණුමක් ඇත.
{{Facebook පරිශීලක}}
මෙම පරිශීලකයා සතුව facebook ගිණුමක් ඇත. නම: ලිපිනය Facebook ලිපිනය
{{Facebook පරිශීලක|Facebook ලිපිනය}}
මෙම පරිශීලකයා සතුව facebook ගිණුමක් ඇත. නම: ලිපිනය Facebook නාමය
{{Facebook පරිශීලක|Facebook ලිපිනය|Facebook නාමය}}
"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:Facebook_පරිශීලක/doc&oldid=312941" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි