සැකිල්ල:තෝරාගත් සේයාරුව/2011-03-23

විකිපීඩියා වෙතින්

අභ්‍යන්තර දහන එන්ජිම

සිව්-පහර අභ්‍යන්තර දහන එන්ජිම

වාහන හා කර්මාන්ත කටයුතු සඳහා බහුල ලෙසින් භාවිත වන අභ්‍යන්තර දහන එන්ජිමක, සිව් පහර දක්වන සජීවිකරණයකි. මෙම වක්‍රයෙහි පහර , එනම් , එන්ජිම් සිලින්ඩරයක් තුල පිස්ටනයක, ඉදිරියට හා පසුපසට චලන, සතරකි: (1)චූෂණය, (2)සම්‍පිණ්ඩනය, (3) බලය, and (4) වැයකර අවසන් කිරීම.

සජීවිකරණ ස්තූතිය: UtzOnBike
Archive - More featured pictures...