සාකච්ඡාව:7 වන සියවස
ශතකකොටුව සැකිල්ලේ සබැදිය ඇතුළත් කිරීම[සංස්කරණය]
මම උදවු බලාපොරොත්තු වෙමි! ඔබගේ පැනය පහත සඳහන් කරන්න. ඔබ විසින් උදවු පටුන පරිශීලනය කෙරුම හෝ, උදවු කවුළුව විමසීම හෝ, නිවිප්ර වෙත විසඳුමක් ඇත්දැයි සොයා බැලුම හෝ සිදු කල හැක. #wikipedia-si-help IRC නාලිකාව වෙත සිටින පරිශීලකයන් සීරුවෙන් තබා ඇති අතර ඔවුන් හැකි පමණ විගසින් ඔබහට සහය වනු ඇත. ඔබට මෙතැනින් එසැණින් උදවු ලැබිය හැකි බවද සටහන් කරගන්න; සම්බන්ධ වීමට මෙතැන ක්ලික් කරන්න. සහායකයන්ට සටහන: ඔබ විසින් උදවු පිරිනැමීමෙන් පසුව, කරුණාකර මෙම සැකිල්ල {{Help me-helped}} සැකිල්ලෙන් ආද්ශ කරන්න |
කාටහරි පුළුවන්ද, ශතකකොටුව සැකිල්ලේ '7 වන සියවස' කියන කොටසට සබැදියක් ඇතුලත් කරන්න? Jacebrent1 (talk) 16:17, 24 මැයි 2022 (යූටීසී)
- වැඩේ හරියට සිදුවෙලා නේද? Lee (talk) 06:23, 18 ඔක්තෝබර් 2022 (යූටීසී)