සාකච්ඡාව:සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

"කන්නනංගර" "කන්නංගර" යන දෙකෙන් කුමක් නිවැරදිද?
බිඟුවා 09:07, 20 අප්‍රේල් 2010 (යූටීසී)[reply]

As far as I know, "කන්නංගර" is the correct name. Check for yourself & you are free to change if I'm incorrect.
Singhalawap
So the Title should change.
බිඟුවා 11:24, 20 අප්‍රේල් 2010 (යූටීසී)[reply]
oh, I hav made a blunt mistake. දැනුයි දැක්කෙ. පිං Singhalawap
No Problem. you are always welcome. බිඟුවා 11:36, 21 අප්‍රේල් 2010 (යූටීසී)[reply]

"කන්නනංගර" හෝ "කන්නංගර" යන නාමයන් දෙකම නිවැරදි නොවේ. මෙය නිවැරදි ව ලියයුතු වන්නේ "කන්නන්ගර" යනුවෙනි. පුද්ගල නාමයන් නිවැරදි අක්ෂර වින්‍යාසයන්ගෙන් ලිවීම ඉතා වැදගත් ය (ඉංග්‍රීසියෙන් මෙන් ම සිංහලෙන්). එහෙයින් එය නිවැරදි කිරීම සුදුසුය. [එල්. කන්නන්ගර|L. Kannangara]

Delete request on the page![සංස්කරණය]

I think it's better to keep this as a redirect page to the correct article instead of deleting. --Lee 17:03, 8 ජූනි 2010 (යූටීසී)[reply]

I think this article title is the Correct one. not the C.W.W._කන්නන්ගර. SO we have to decide which is the main article & need to move the content to that. Still we feel that other titles is required, then we can have the redirect. Otherwise users are in trouble to select which is correct, which should modify, which should refer... -- බිඟුවා සාකච්ඡාව 00:06, 9 ජූනි 2010 (යූටීසී)[reply]

කුමක් කළ යුතුද?[සංස්කරණය]

පහත ලිපි 3 ගැන කුමක් කළ යුතුද?

-- බිඟුවා සාකච්ඡාව 11:23, 26 ජූනි 2010 (යූටීසී)[reply]

Delete first two as they are in English. Rename the third to සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර, with spaces in between the initials according to WP:Manual of Style. Best--Chanaka L (talk) 03:00, 4 ජූලි 2010 (යූටීසී)[reply]