සාකච්ඡාව:සාමාන්‍ය සාපේක්ෂතාවාදය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සාමාන්‍ය සාපේක්ෂතාවාදය සහ සාධාරණ සාපේක්ෂතාවාදය[සංස්කරණය]

සාමාන්‍ය සාපේක්ෂතාවාදය නම වඩා හොඳ නම නේද? -- Lee (talk) 01:20, 25 ජනවාරි 2023 (යූටීසී)[reply]

සාමාන්‍ය සාපේක්ෂතාවාදය යෙදුම බහුලව භාවිත උවද, General යන්න යොදා ඇති තේරුම අනුව සාධාරණ / පොදු / සර්වත්‍ර / සාධාරණ ආදී වචනයක් වඩාත් උචිතය. --Singhalawap (talk) 00:49, 26 ජනවාරි 2023 (යූටීසී)[reply]
ඒ වුණාට අනෙක "Special relativity" නේද? එතකොට සාමාන්‍ය වැඩිය හොඳ නැද්ද? මට හිතුණේ නම් එහෙම. සාධාරණ කියන එක මෙතන පාවිච්චි කරන්න අරන් තියෙන්නෙ දෙමළ சாதாரண (සාධාරණ) වචනේ හින්දා වෙන්න බැරි ද? ඒ කියන්නෙත් "සාමාන්‍ය" අර්ථය ම නේද? -- Lee (talk) 07:39, 26 ජනවාරි 2023 (යූටීසී)[reply]