සාකච්ඡාව:සාගර පලන්සූරිය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

කලල්ඇල්ලේ ආනන්ද සාගර ලෙසින්ද ඊට පෙර කලල්ඇල්ලේ පේමානන්ද ලෙසින්ද මෙතුමා පැවිදිව සිටි බව පෙනේ. ලිපි නමක් ලෙසින් මෙතුමාගේ පැවිදි නම භාවිතා කරන විට කලල්ඇල්ලේ ආනන්ද සාගර හිමි ලෙසින් හැඳින්වීම යෙහෙකි යැයි සිතමි. අපගේ පාඨක ජනයාගේ ආගමික මත වාදයන්ට ගරු කිරීමක් වශයෙන් පමණි. ---ශ්වෙත (talk) 09:53, 27 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]

හප්පා...වස වැරැද්ද. ඒක පැවිදි නම බව මට ක්ලික් උනේ නෑ නේ. --Lee (talk) 11:42, 27 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]