සාකච්ඡාව:ස්ත්‍රී පුරුෂ භාවය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ස්ත්‍රි පුරුෂ සමාජ භාවය තුල දකුණු ආසියාතික රටවල් සදහා හිමිවන්නේ සුවිශේෂි ත්ත්තවයකි. පුරුෂයා මූලික කොටගත් සමාජයක් පවතින ආසියාතිකර රටවල මෙම දේපාර්ශවය වෙත පැවැරුණූ වගකීම් සමූහයකි. විවිධ සමාජ තලයන්ට ගැලපෙන අයුරින් පුද්ගල අන්තර් සම්බන්ධතා සිදුවීම නුතනයේ දැකිය හැකි සංකල්පයකී. ආගම , සංස්කෘතිය , සදාචාරය , ශිෂ්ඨත්වය මත පදනම්ව මෙම ස්ත්‍රියගේ සමාජ භාවය හා වගකීම් කියා දී ඇත. මුස්ලිමි විවාහයන්ට අනුව ඇතැමි කාන්තාවන් තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීම නතර කර ඇති අතර සාධාරන විනිච්චයක් පවා ඔනුනය හිමි නොවේ. මෙම කරැණු පදනමි තොට ගනිමින් ලංකාව වැනි රටක මුස්ලිමි විවාහ නිතිය පවා සංශෝධනය යා යුතු බව විවිධ සිවිධානයන් හඩ නැගීම අද වන වි සිදුවෙමින් පවතී. පුරැෂයා මෙන්ම අද වන විට ආර්ථික ක්‍රියාවලියට සෘජු දාවත්කවයක් දක්වන්නේ කාන්තාවය. විදේස් ශ්‍රමය මගින් අවශ්‍ය මුදල් කොටසින් වැඩි කොටසක් උපයන්නේද කාන්තාවය. ඇගළුමි ක්ෂ්‍රෙත්‍රය ගත් කල එය මනාව පසක් වේ. නමුත් ඔවුනට අවශ්‍ය කරන්නාවූ හිමිකම් ලබා දීම සදහා සමාජය මැලි කමක් දක්වයි. විශේෂයෙන් දේශපාලන අයිකීන් ලබා දීමේදී මෙන් ඉහල තනතුරු සදහා නිර්දේශ ලබා දීමේදී ස්ත්‍රි පුරුෂ සමාජ භාවය ඹප්නැනිවීමට ඇතිමි පාර්ශයවන් කටයුතු කරනු ලබයි. මෙය මහත් ඛෙදවාජකකී.