සාකච්ඡාව:සංකලිත මෝටර් සහායක විද්‍යුත් දෙමුහුම් පද්ධතිය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සංකලනය යනු එකට එකතු කිරීමයි. Integration යන්න එම අදහස දෙයි. මෙම ලිපි මාතෘකාවෙහි අදහසද එයයි. එබැවින් සංකලිත යනු සුදුසු වචනයකි. සංග්‍රහිත යන්නෙහි අර්ථය කුමක්ද? --- 112.135.171.125 11:14, 8 ජූනි 2011 (යූටීසී)[reply]

you are correct. I got it wrong when translating. I replaced "සංග්‍රහිත " with correct word "සංකලිත". Thank you for pointing out and feel free to change it if I missed anything. Thanks again----සමන් (talk) 12:48, 8 ජූනි 2011 (යූටීසී)[reply]