සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය සඳහා ළමුන් යොදාගැනීම

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ හමුදාව සහ කරුණා පාර්ශවය අතර සහයෝගය තිබුණු අතර ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස නම් කළ විට අප හමුදාව ත්‍රස්තවාදීන් හා එක්ව ක්‍රියා කළ බව කියැවේ. මෙය පිළිබඳ ගැටළුවක් නොමැතිද? ---- Shwetha (talk) 06:11, 12 මැයි 2014 (යූටීසී)[reply]