සාකච්ඡාව:විද්‍යාව (බෞද්ධ සංකල්පය)
කරුනාවෙන් සලකාබලන්න
නිවනට මග නම් අරි අටැගි මගයි. එය අනුගමනය පිණිසය. මගට පිරිකර නම් පින් කුසල් ය. දස කුසල් හා දස පින් කිරිය වත් ය. එයට ප්‍රත්‍ය කාලේන ධම්මසවන යයි. කාලේන ධම්ම සාකච්ඡා වයි. --raju (talk) 12:29, 14 දෙසැම්බර් 2014 (යූටීසී)