සාකච්ඡාව:ලක්දිව දේශීය ආහාරමය අල වර්ග

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පිටුවේ මාතෘකාව Singhalawapවිසින් මෙසේ "දේශීය අල වර්ග" වල සිට "ලක්දිව ආහාරමය අල වර්ග" ලෙස වෙනස් කිරීම ලිපියට හානියකි . දේශීය ලෙස තිබු විශේෂණය වෙනුවට අහාරාමය ලෙස විශේෂණයක් යෙදීමෙන් පලක් නොවේ සියලු දෙනාම පාවිච්චි කරනුයේ "දේශීය අල" ලෙසය ,මාතෘකාවට වඩාත් උචිත වන්නේ එයයි.

නාට්ටල[සංස්කරණය]

ගබ්සා කිරීමට යොදාගනී ,අහාරයට නොසුදුසුය