සාකච්ඡාව:රුසියාවේ ෆෙඩරල් සමන්විතයන්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

රුසියානු වචන එලෙසම සිංහල උච්චාරනය නිවැරදි ලෙස මෙසේ වියයුතුය.

  • субъекты Российской Федерации - සුබෙක්ති රසිස්කොයි ෆෙදරාත්සි
  • субъекты федерации - සුබෙක්ති ෆෙදරාත්සි
  • Федеративный договор - ෆෙදරාතිවුනි දගවෝර් Buddhikadissanayake 08:57, 10 නොවැම්බර් 2013 (යූටීසී)
ඔබ එලෙස පවසන්නේ කෙසේද? -- ශ්වෙත (talk) 09:59, 10 නොවැම්බර් 2013 (යූටීසී)[reply]

රුසියානු භාෂාව මම හොදින් දන්නා නිසා. Buddhikadissanayake 10:14, 10 නොවැම්බර් 2013 (යූටීසී)

හොඳයි. එය එලෙසම සිදුවුනාවේ. ඔබ විසින්ම අදාල වෙනස කරන්න. ජය! -- ශ්වෙත (talk) 10:37, 10 නොවැම්බර් 2013 (යූටීසී)[reply]

ඔබටත් ජය!... Buddhikadissanayake 10:49, 10 නොවැම්බර් 2013 (යූටීසී)