සාකච්ඡාව:පුර්ණ තත්ත්ව කළමනාකරණය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

වාද කළ මකා දැමීම[සංස්කරණය]

සිංහල භාෂාවේ සම්මත ආකාරය ගත්කල Quality යන්න සඳහා තත්ත්වය සහ තත්ත්‍වය යන ආකාර දෙකම ශ්‍රී ලංකාවේ සම්මත සිංහල භාවිතයි. ලංකාවේ බහුතරයක් භාවිත කරන ආකාරය තත්ත්වය යන්නයි. පුවත්පත් වල ඇති ලිපි බලන්න. එම නිසා පුර්ණ තත්ත්ව කළමනාකරණය ලිපිය එම ආකාරයට තිබ්බට වරදක් නැත. --උපුල් (talk) 02:52, 12 ජූලි 2011 (යූටීසී)[reply]