සාකච්ඡාව:නිදන්ගත වකුගඩු රෝගය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

නිදන්ගත වකුගඩු රෝගය ලෙස හැදින්වූවද මෙයට වඩාත් ගැලපෙන නාමය වන්නේ දීර්ඝ කාලීන වකුගඩු රෝගය (Chronic Kidney Disease) යන්නයි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Sanjaya95 (සාකච්ඡාවදායකත්ව) විසින් 16:00, 9 ජනවාරි 2021‎ හිදී එක් කර ඇත

මූලාශ්‍ර[සංස්කරණය]

@Sanjaya95:, මගේ දැනීම හැටියට නම් විකිපීඩියාව මූලාශ්‍රයක් ලෙස දැක්විය නොහැක. --Lee (talk) 12:31, 9 ජනවාරි 2021 (යූටීසී)[reply]

ඔබ නිවැරදී බොහෝ ලිපිවලට අනුව නිදන්ගත් වකුගඩු රෝගය ලෙස සඳහන්ව ඇත.
Chronic Kidney Diseaseනමුත් මෙයින් සඳහන් කරන යන්න සඳහා නිවැරදිම තේරුම මෙමගින් ඇති නොවන බව මාගේ අදහසයි. තවදුරටත් ඒ පිලිබඳ අධ්‍යයනය අවශ්‍යයවේ. Sanjaya95 (talk) 17:07, 16 ජනවාරි 2021 (යූටීසී)[reply]
@Lee ප්‍රතිචාරයට ස්තුතියි. ඔවු බොහෝ ලිපිවල මෙය නිදන්ගත වකුගඩු රෝගය ලෙස සඳහන්ව පවතිනවා. එය බොහෝ විට සිංහල තාක්ෂණික නාමය වෙන්න පුලුවන්. Sanjaya95 (talk) 09:02, 13 මාර්තු 2022 (යූටීසී)[reply]