සාකච්ඡාව:නාගයා පිළිබඳ මූලික අයිතිවාසිකම් සිද්ධිය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

"සමග නිදාගැනීම" යනු සංවාසයේ යෙදීමයි. මෙහි අරුත එයද? ---ශ්වෙත (talk) 16:12, 6 දෙසැම්බර් 2012 (යූටීසී)[reply]

සමග නිදාගැනීම යනු සමග නිදාගැනීමයි. සංවාසය යනු සංවාසයයි. නළඟන නයාගෙන් ලිංගික ආශ්වාදයක් ලැබූ බවට ඇය මෙන්ම ඇයව පරික්‍ෂාකල මනෝ වෛද්‍යවරුද ප්‍රතික්‍ෂේප කරයි. Singhalawap (talk) 23:03, 6 දෙසැම්බර් 2012 (යූටීසී)[reply]
තෝරා බේරා දීම ගැන ස්තූතියි. මම සිතුවේ ඉංග්‍රීසියෙන් Sleeping together කියන්නේ Sexual intercourse නිසාත් ඉංග්‍රීසි පද සිංහලට පරිවර්තනය කලාම Sleeping together=සමග නිදාගැනීම නිසාත් Sexual intercourse= සංවාසය නිසාත් ඇරිස්ටෝටල්ගේ තර්ක ශාස්ත්‍රය අනුව "සමග නිදාගැනීම" යනු සංවාසයේ යෙදීම කියලයි. --- ශ්වෙත (talk) 03:09, 7 දෙසැම්බර් 2012 (යූටීසී)[reply]